අද දවසම වැඩ - මට ඉතිං පොඩි දෙයක් කරන්නත් හෙන වෙලා යනවනෙ

AnuradhaRa

Well-known member
  • දැං ටිකකට ඉස්සෙල්ල තමා නාගෙන ඉවර වුණේ
    දැනුයි දවල්ට කෑවෙ. බත් එක බෙදල වහල තිබුණ

    අද වැඩිහිටි සමිතියෙ කට්ටියට පාටි එකක්
    අම්මයි තාත්තයි ගියා
    මාර ෆන් ගන්නෙ එයාල සමිතියක් හදාගෙන 😅

    බලුසන්ව තනි කරන්න හොද නෑ ඒ හින්ද මම ගෙදර ඉන්නම වෙනව...
    පූසටනං ගාණක් නෑ, බල්ල අප්සට් යනව
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,170
    5,873
    113
    දැං ටිකකට ඉස්සෙල්ල තමා නාගෙන ඉවර වුණේ
    දැනුයි දවල්ට කෑවෙ. බත් එක බෙදල වහල තිබුණ

    අද වැඩිහිටි සමිතියෙ කට්ටියට පාටි එකක්
    අම්මයි තාත්තයි ගියා
    මාර ෆන් ගන්නෙ එයාල සමිතියක් හදාගෙන 😅

    බලුසන්ව තනි කරන්න හොද නෑ ඒ හින්ද මම ගෙදර ඉන්නම වෙනව...
    පූසටනං ගාණක් නෑ, බල්ල අප්සට් යනව
    හරි ලොකු වැඩ ටිකක්නෙ කරල තියෙන්නෙ. 🤣🤣
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    බලු මස් කාල තියද? අපේ ගමේ ඉස්සර කඩයක් තිබිලා බල්ලෝ මරලා උයල දීලා තියෙන්නේ. පස්සේ මාට්ටු. තව මිනීමස් කඩයක් තිබිලා තියනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බල්ලො ගහන්න එපා බන්. අම්මලා ගෙදරින් යනකන් ඉන්නේ නේද බල්ලො ගහන්න. චික් විතරක්. 😑
    @AnuradhaRa හස්ත කර්මාන්තයේ නිරත උනේ නැද්ද?
    අනුරාධ මාට්ටුයි මෙන්න....

    • Haha
    Reactions: Candid-B

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    ඇඩ්මින් හරි
    මූ මානසික රෝගියෙක්
    බල්ලෝ ගහන්න එපා මචං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,471
    32,193
    113
    දැං ටිකකට ඉස්සෙල්ල තමා නාගෙන ඉවර වුණේ
    දැනුයි දවල්ට කෑවෙ. බත් එක බෙදල වහල තිබුණ

    අද වැඩිහිටි සමිතියෙ කට්ටියට පාටි එකක්
    අම්මයි තාත්තයි ගියා
    මාර ෆන් ගන්නෙ එයාල සමිතියක් හදාගෙන 😅

    බලුසන්ව තනි කරන්න හොද නෑ ඒ හින්ද මම ගෙදර ඉන්නම වෙනව...
    පූසටනං ගාණක් නෑ, බල්ල අප්සට් යනව
    Namki upset nam kiyapan
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    බලු මස් කාල තියද? අපේ ගමේ ඉස්සර කඩයක් තිබිලා බල්ලෝ මරලා උයල දීලා තියෙන්නේ. පස්සේ මාට්ටු. තව මිනීමස් කඩයක් තිබිලා තියනවා.
    ඒ පැත්තෙ උන් බලු මස් මිනී මස් කන එක අලුත් දෙයක් නෙමේ මන් පොඩි කාලේ අහල තියනවා
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඒ පැත්තෙ උන් බලු මස් මිනී මස් කන එක අලුත් දෙයක් නෙමේ මන් පොඩි කාලේ අහල තියනවා

    ඒ පැත්තෙ කිව්වෙ දකුණු පලාතෙද? උන් ස්වභාවයෙන්ම දරුණුයි කියල දන්නවා මිනී මස් කන සීන් එකක් අහල නෑ.