අද දවසෙත් හැමදාමත් ......!!!!!!!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අද දවසෙත් හැමදාමත් ......!!!!!!!

    ලෝක කාන්තා දිනය.....
    මුළු ලෝකෙ පුරාම එක එක දේවල් වලට එක එක දින......
    අද ඉතින්
    කාන්තාවට හිමි තැන....
    කාන්තාව සිටින්නේ කොතැනද.....
    කාන්තා හිංසනය....
    ගැන කාන්තාවොම රැස් වෙලා කතා කරලා
    ගෙවල් වලට යයි.
    ඒ උනාට ලෝක පුරුෂ දිනයක් කියලා තියෙනවද???

    මම නම් දන්නෙ නෑ.
    මගෙ නොදන්නා කමද,එහෙම දිනයක් නැති කමද???
    කොහොම හරි
    ලෝකෙ ඉන්න හැම කාන්තාවටම

    අද දවසෙත් හැමදාමත් නිසි උපහාරය හිමි වේවා!
    නිසි තැන් හිමි වේවා!
    මගෙ ලෝකයේ හතර වටෙන් රැකවල් දාගෙන මා ආරක්ෂා කරන
    මගේ ආදරණීය අම්මා,
    මගේ ආදරණීය නංගි

    මගේ ආදරණීය බිරිඳ,
    මගේ ආදරණීය සුරතල් දියණිය.
    මගේ උපහාරය සෑම දිනකම ඔබලාට හිමි වේවා!!!

    :love::love::love::love::love::love::love::love::love: