Praveena⚽ Friendzone🌚

Emios

Well-known member
  • Dec 10, 2009
    65,220
    56,300
    113
    Genuta tawa genu one ne.unta one pirimi.unwa ganan ganne nethi unta.genu kiyanne piriminta wada sattu jathiyak.man dekala.ne jivitheta kollek ohoma kellwa pahat karala heli liyaanawa.but one taran genu ohoma heli liyanawa
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,946
    113
    Genuta tawa genu one ne.unta one pirimi.unwa ganan ganne nethi unta.genu kiyanne piriminta wada sattu jathiyak.man dekala.ne jivitheta kollek ohoma kellwa pahat karala heli liyaanawa.but one taran genu ohoma heli liyanawa
    අඩේ මේක සිරා පෝස්ට් එකක් නේද? මම හිතුවේ ජෝක් එකක් කියල!
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,559
    22,496
    113
    295645429_570752241188719_1038765570592588122_n.jpg


    Hethuwa pahadiline @Emios kiyanawa wage Hrithik wage nane me kolla..
    Ay ban muge muuna thrikonayak wage 🤭🤭
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,176
    113
    panadura
    Genuta tawa genu one ne.unta one pirimi.unwa ganan ganne nethi unta.genu kiyanne piriminta wada sattu jathiyak.man dekala.ne jivitheta kollek ohoma kellwa pahat karala heli liyaanawa.but one taran genu ohoma heli liyanawa
    Ganu kiyanne pahath manasikathwayak thiyena saththu jathiyak thama
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Smile in Pain.
    😄

    "කවදහරි දවසක මම විවාහ වෙලා යයි, ඒත් කවමදාවත් මේ යාලුකම නවතින්නේ නෑ."
    🥴
    👍

    (ඒ මූණ - ටෞකන්න uber වෙන එකෙක්වද බඳින්නේ)

    295199918_3359237464290807_642991682778993834_n.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,275
    87,327
    113
    කොල්ලෙක් වැටෙන්න පුලුවන් බලුම තැන තමා තමන් කැමති කෙල්ලව දාගන්න බැරිවෙලා ඒ වෙනුවට කෙල්ලගෙ හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ දුක අහලා ඒකිගෙ වැඩ වලට උදව් කරලා....etc පිම්පියෙක් වෙන එක 🤮🤮 වෙන එකක් තියා අපේ බෝඩිමේ එකෙක් හිටියා ඌ ක්‍රශ් වෙලා හිටිය කෙල්ලගෙ එක එෆෙයා එකක් බ්‍රේක් වෙනකං අවුරුදු ගානක් බලන් ඉදලා දුක අහලා හොදම යාලුවෙක් වෙලා ඒකිගෙ පක්කලි වැඩ ඔක්කොමත් කරලා දීලා අන්තිමට වෙන කොල්ලෙක්ට ඒකිගෙ හිත ගිහින් ඒක ගැන කියන්නෙත් මුට 😂 ඒකි කැමති වෙලා තියෙන්නෙත් ඒකිව සතපහකට ගනන් ගන්නැති රෙස්පා ඉන්න බුවෙක්ට.ඒකි මූට කියලා ඌ ගැන විස්තර හොයලා දෙන්න කියලා🤮 කට කැඩෙනකං බැන්නත් ඌව බල්ලෙක් වගේ බයිට් කරත් ඌ ඒකත් හොයලා දුන්නා අඩ අඩ වගේ 🤮🤮 මේ කමෙන්ට් එක දකින කොල්ලො ඔක්කොටම කියන්නෙ උබලා කොල්ලො නං ඇට දෙකක් තියනවනං ගෑනු ඉස්සරහා ඔහොම පොන්නයො වගේ පීචං වෙන්න යන්න එපා.ටෝක් කරනවනං ඩිරෙක්ට් ටෝක් කරපන්.මාසයක් දෙකක් ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් හා නං හා බෑ නං බෑ අනේ මන්දා වගේ නං තව පාරක් දෙපාරක් අහලා බලපන් ඒත් හරියන්නැත්තං රෙස්පා පිට වැඩේ අත ඇරපන්.මොන රෙද්දකටවත් දුක නං අහන්න යන්නම එපා ගෑනුන්ගෙ සත පහකට වැඩක් නෑ තොපි පොන්න පිම්පියො ගානට වැටෙන එක වෙන්නෙ..අනික උබලට කෙල්ලො හොයන qualities (good look,height,strong personality,good job/business,luxury house,car..etc) තියනවනං ඔහොම පිම්පියො වගේ දුක අහගෙන පුක දෙන්න දෙයක් නෑ.මාසයක් වගේ ටෝක් කරලා ඩිරෙක්ට් අහපන් වැඩේ ගොඩ.උබලට ඒ කොලිටීස් නැත්තං ඒවා හදාගනිං ඔය ගොන් කෑලි ෆෝම් කරන වෙලාවෙ.ඒ කොලිටීස් හදාගන්නැතුව ක්‍රශ් බ්‍රශ් ගාගෙන අවුරුදු ගනන් දුක අහලා පුක දුන්නත් ඒකිගෙ කක්කා දිවෙන් අරං කෑවත් කෙල්ල කැමති qualities තියන එකෙක් හම්බුන ගමන් ඒකි යනවා.සමහරවිට ඒ යන එකා ඒකිව හතර අතේ ඇදලා ඇනලා ඇනලා හතර වටේටම චාටර් කරලා පාරෙ බැහැලා යන්න බැරි කරොත් නං ඔන්න දුක අහන එකෙක්ට ලයින් වෙයි වෙන කරගන්න දෙයක් නැති හින්දා 😂🤮 හැබැයි එහෙම ගෑනු හොයාගන්නවට වඩා හොදයි ඇටදෙක කෝච්චියකට තියපන් 😂😂

    මේ මම මාස ගානකට කලින් කිරියෙ එකෙක්ගෙ ත්‍රෙඩ් එක්කට දාපු රිප්ලයි එකක්. බලපන් ඉතිං අපි කට කැඩෙනකං මේ කියලා තියෙන්නෙ බොරුද කියලා? 😑
    මගෙ යාළුවෙක් හිටිය පොරට සෙට් වෙන්නෙම ඔහොම ඒව. එක පාරක් එකියක් සෙට් වගේම ඉදල පස්සෙ මුගෙන් උදව් ඉල්ලගෙන පැනල ගියා කොල්ල එක්ක.
     
    • Haha
    Reactions: windows_ubuntu

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    382
    420
    63
    ඒකිගේ profile එක බලපන්.. නල්ලෙ තියන් ඉන්නේ පේජ් හුත්තලා තමා ඕවා form කරන්නේ 😒
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    549
    412
    63
    මගෙ ජීවිතේ මට ලැබුනු වටිනාම තෑග්ග..

    මීට අවුරුදු 07 කට කලින් එයාගෙ එකම crush එක ,

    මට මෙයාව මුනගැහෙන්නෙ හරි අහම්බෙන් , ඒකත් රගර් match එක බලන්න අපේ ground එකට ආපුවම , දැකපු පලවෙනි දවසෙ පොඩ්ඩක් හිනා උනාට කතා කරන්න ගියෙ නැහැ . දෙවෙනි දවසෙත් මුනගැහෙන්නෙත් රගර් match එක දවසේ , එදා මෙයා චොකලට් , ටිපිටිප් ගෙනත් තිබුනා , ඉතිං මටත් ඒවා දුන්නා. මං මෙයා එක්ක කතා නොකලට ඒවා කෑවා🤣 එදා දවසත් ගෙවුනා... මෙයා ආයෙම දවසක් අපේ football match එකක් බලන්න ඇවිත් තිබුනා.. එදා මංම මෙයා එක්ක මුලින් හිනා වුනා වගෙත් මතකයි. කොහොම කොහොම හරි අපි දෙන්නට දෙන්නා මුනගැහුනාම වැඩි කතා බහක් නැතත් හිනා වෙලා හරි හිටියා... ඔහොම ඉන්න කොට තමයි අරගලේ පටන් ගන්නෙ , ඉතිං මට ආයෙම මෙයාව හම්බෙන්නෙ අරගලේදී, පලවෙනි දවසෙ ඉදන් මාත් එක්කම හිටියා, මාව එතනදි බලාගත්තෙ හරියම මං එයාගෙ බිරිද වගෙ, එයාගෙම නංගි, අක්කව බලාගන්නවා වගේ. හරිම ආදරණීය කෙනෙක්.

    ටික ටික කාලෙත් එක්ක එයයි මායි ගොඩක් ලං උනා, අදහස් වලින් සහ මගෙ විකාර වැඩ වලින්ම, මං යන්නෙ කොහෙද මේ මැට්ටා මගෙ පස්සෙන්මයි , හරියට මාව කවුරු හරි උස්සන් යයි කියලා, පුදුම ආරක්ෂාවක් දැනුනෙ මට.... මං දන්නවා මං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ඔයාව මට ලැබෙන්න..

    ...............

    වෙලාවකට මට තනි කමක් පාලුවක් දැනුනාම , ප්‍රශ්නයක් ආපුවාම, ප්‍රැක්ටිස් එක හරියට කරගන්න බැරි උන දවස් තිබුනාම, කවුරුම හරි කෙනෙක් මගෙ හිත රිද්දුවාම call කරලා අඩලා ඇති අනන්ත අප්‍රමානව. ඒ හැම මොහොතෙම කියපු එකම වචනෙ මැණික අඩන්න එපා හිත හයියකරගනින් කිව්වා.
    මට ආමාරුම තැන්වලදි ඔයා හැමදාම මාව අල්ලන් හිටියා.. කොතනකදිවත් මාව වැටෙන්න දුන්නෙ නැහැ ...

    සමහර දවස් වලට මං ඔහේ තනියම කියව කියව පාරේ නට නට යන කොට ඔහේ මගෙ පිටිපස්සට වෙලා බලන් ඉදලා තියෙනවා. මං දන්නවා මගේ සතුට ඔයා හැම මොහොතෙම බලාපොරොත්තු වෙනවා කියලා❤️

    මං ඔයා ගැන අද හැමෝටම කිව්වෙ ඔයාගේ ලස්සනම දවසේ..
    මට වගේම හැම ගැහැනු ලමයෙකුටම ඔයා වගේ කෙනෙක් හමුවෙනවානම් ඒ අය හරිම වාසනාවන්තයි ..

    ඉතිං මට ඔයාලට මේක කියන්න බැරි උනානේ🙊
    අවුරුදු 07 කට කලින් එයාගෙ crush එක මංලු , හැබැයි මේ දැන් එයා මගේ මේ ලෝකෙ ඉන්න එකම හොදම යාළුවා..

    ඉතිං තවත් මොකටද මට ප්‍රේමවන්තයෙක් මේ ඉන්නේ හොදම කෙනා. ( දැන්වත් මට කොල්ලෙක් හොයන එක නවත්තන්න 🥺)
    කවදාහරි දවසක මං විවාහ වෙලා යයි. ඒත් කවමදාකවත් මේ යාලුකම නවතින්නෙ නැහැ ,

    ජීවිතේ හරි ලස්සනයි තමන්ට හොදම යලුවෙක් ඉන්නවනම්,
    ඉතිං

    Hasaruwan ඔයාට සුබ උපන්දිනයක් වේවා.. හැමදාම අර ඇද දත් ටික එලියට දාලා හිනාවෙලා සතුටින් ඉන්න.. ඉක්මනින් ‍රට ගිහින් මට චොකලට් ගොඩක් එවන්න..🥰
    ආදරෙයි ❤️

    ( crush එක අද හොදම යාළුවා )



    View attachment 180107

    typical Sri Lankan balliyo....nam witarai wenas act is all same among bitches.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,950
    3,599
    113
    Hrithik තියා මූ ජයලත් මනෝරත්න තරම්වත් පෙනුමක් නැති බව ඇත්ත.. ඒවුණාට යකෝ ආත්ම ගරුත්වයක් තියෙනවානේ ඕන එකෙකුට :)
    ඒ උනාට 7 up add එකේ හිටියෙ මූ නේද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,995
    6,062
    113
    මේක තේරුම් ගැනීමේ අපහසුතාවයක් ඇති උනා.
    රිප්ලයි ටික දැක්කම තේරුණා.
    ඒත් කවුද මේ? අදමයි දැක්කේ. අත්වැඩ එකේවත් දැකලා නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,864
    113
    මේක තේරුම් ගැනීමේ අපහසුතාවයක් ඇති උනා.
    රිප්ලයි ටික දැක්කම තේරුණා.
    ඒත් කවුද මේ? අදමයි දැක්කේ. අත්වැඩ එකේවත් දැකලා නෑ.
    මාත් අදමයි දැක්කේ බන්.. Film එකක ෆුට්බෝල් ගැහුවලු
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,995
    6,062
    113
    මාත් අදමයි දැක්කේ බන්.. Film එකක ෆුට්බෝල් ගැහුවලු
    මං බලල තියෙන්නෙ ගෝල් විතරයි. ඒකෙ ඉන්නෙ පොඩි උන්ගෙ ඒත්.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,465
    3,691
    113
    Speed force
    මේක තේරුම් ගැනීමේ අපහසුතාවයක් ඇති උනා.
    රිප්ලයි ටික දැක්කම තේරුණා.
    ඒත් කවුද මේ? අදමයි දැක්කේ. අත්වැඩ එකේවත් දැකලා නෑ.
    Sl women football team එකේ goal keeper කෙනෙක් හරි ඔහොම එකියෙක්. Position එක හරියට මතක නැ. කාලයක් fb එකේ friend list එකේ හිටපු සෙට් මැරෙන්න හැදුවා මෙකිට :lol: . එකෙන් තමයි මං දැන ගත්තේ ලංකවේ women football team එකක් තියෙනවා කියලත් :P