අද දවසේ දුම්රිය

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අද අවලංගු කරපු දුම්රිය 22 මොනව ද කියල කියන්ඩෝ දන්න කෙනෙන් Nugegoda ඉදන් කොටුවට තියෙන එක තියෙනව ද?
    හවසට නුවරට යන්න එකක් තියෙනව ද?
     
    • Like
    Reactions: vito and hitter

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අද අවලංගු කරපු දුම්රිය 22 මොනව ද කියල කියන්ඩෝ දන්න කෙනෙන්
    එක එක කියන්ඩ බෑ. තමන් යන එක අද නෑ කියලා හිතාගන්ඩ
     
    • Haha
    Reactions: rckdck