අද දවසේ මගේ ආදායම 27874

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඉරටු කිලෝ 37යි කොප්පරා කිලෝ 77ක් තිබ්බ.
    Resizer_16538226117311~2.jpeg

    Resizer_16538226121793.jpeg

    Resizer_16538226125455.jpeg

    Resizer_16538249005341.jpeg

    Resizer_16538226129269.jpeg

    Resizer_165382261328511.jpeg
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඉරටු කුරුටු ගාන්න මාසයක් විතර යනවා. කොප්පර හදන්නත් දවස් පහ හයක් යනවා. මාසෙක මහන්සිය 27000 කියන්. එහෙම නැති උනොත් මාස්පඩි කාරයොත් පඩිය ගත්ත දවසට පෝස්ට් දමාවි අද දවසේ ආධායම 50000 කියල
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    අම්මෝ ෆුල් ටැන්ක්. මගේ alto එකත් ඔහොම තමා. ගල්, වලි, සිමෙන්ති, පොල්, ලෑලි. ඕනේ එකක්. :lol: :lol:. දවස කිවාට දවස් ගානක් යන්න ඇති
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඉරටු කුරුටු ගාන්න මාසයක් විතර යනවා. කොප්පර හදන්නත් දවස් පහ හයක් යනවා. මාසෙක මහන්සිය 27000 කියන්. එහෙම නැති උනොත් මාස්පඩි කාරයොත් පඩිය ගත්ත දවසට පෝස්ට් දමාවි අද දවසේ ආධායම 50000 කියල
    ලබන සතියේ දාන්නම් කෙසෙල් කැපුවම ආදායම.
    ඊළග සතියේ ගොඩ දාපු වැලි ටික විකුණුනොත් දාන්නම්.
    ඊටත් පස්සේ සතියේ තව මොනා හරි දාන්නම්

    උබ මොනාද කරන්නෙ business
    අහුවෙන හැම එකම කරනවා කොහොමත් මාසේට බිස්නස් 7ක් 8ක් කරනවා
    ------ Post added on May 29, 2022 at 5:49 PM