අද දවසේ මගේ ආදායම 27874

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    අන්න නියමයි. පුලුපුලුවන් ඔක්කොම විකුණලා ගානක් හොයාගන්න. ගෙදර වැඩක් නැති දේවලුත් විකුණලා දාන්න. ඉස්සරහට සල්ලි නැතුව හුස්ම ගන්නවත් බැරිවෙයි.
    විකුණන්න දේවල් නම් නැති වෙන්නෙ නෑ රාජපක්ෂලා අපේ ඉඩම් බලෙන් අල්ලගන්න කාලේ එනකල්.
    gedarada inne ponnayoooooooo
    ඔව් පොන්නයෝ වරෙන් වෙල පැත්තේ ගිහින් කොයින්ට් එකක් ගහන්න.
    ෆුල් ටැංක් තෙල් ගහපුවාම ඔක ඉවරයි
    පෙරේදා හාල් මිටි 2ක් විකුණලා ෆුල් tank ගැහුවා 😁
     
    • Like
    Reactions: iworld

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මෝ ෆුල් ටැන්ක්. මගේ alto එකත් ඔහොම තමා. ගල්, වලි, සිමෙන්ති, පොල්, ලෑලි. ඕනේ එකක්. :lol: :lol:. දවස කිවාට දවස් ගානක් යන්න ඇති
    ත්‍රී වීල් වලට කව්ද පොන්ස් ඇල්ටෝ කියන්නේ .කට වහන් ගිහින් ත්‍රී වීල් එක පැදපන් 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    good luck, dan situation eka anuwa ohoma hari kara ganna eka hodai.

    eka newei gothabayata puka dunna eke peofit ekak nedda????
     
    • Love
    Reactions: thaweesha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ත්‍රී වීල් වලට කව්ද පොන්ස් ඇල්ටෝ කියන්නේ .කට වහන් ගිහින් ත්‍රී වීල් එක පැදපන් 🤭
    geniwa wikunan kana ubata mona biz da pons
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    I saw few discouraging comments against de thread starter all I have to say for them is at least de guy has started something of his own no one could judge sme one’s success on de scale of his business n looks like he’s one determined soul so we all should encourage him for his efforts for trying to succeed in life
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    I saw few discouraging comments against de thread starter all I have to say for them is at least de guy has started something of his own no one could judge sme one’s success on de scale of his business n looks like he’s one determined soul so we all should encourage him for his efforts for trying to succeed in life
    Agreed... Once he did some stupid things... But he is a genuine and athal guy as I can see. He accepted what he has done was wrong... We should help and motivate each other to get rid of this toxic situation. 👌
     
    • Love
    Reactions: thaweesha

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කොප්පර කිලෝ 77 ගත්තේ පොල් ගෙඩි කියකින්ද බන් ?? කොප්පර හදපු හැටි පොඩ්ඩක් කියපන්කො..
     
    • Love
    Reactions: thaweesha

    HmNRazor

    Well-known member
  • PjkYOKw.jpg
    දෙයියොත් බහින ත්‍රෙඩ්!!! 🥴
    ඉරටු කිලෝ 37යි කොප්පරා කිලෝ 77ක් තිබ්බ.

    තවේ උබට වාසී උබේ ත්‍රෙඩ් එකකට දේව බැල්ම වැටිලා කියන්නේ උබ ගොඩ :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව අගය කරන්ඩ ඕන වැඩ, අපේ ගොඩක් උන්ගෙ කයිය විතරයි වැඩ නැ..
     
    • Love
    Reactions: thaweesha