විකුණන්න දේවල් නම් නැති වෙන්නෙ නෑ රාජපක්ෂලා අපේ ඉඩම් බලෙන් අල්ලගන්න කාලේ එනකල්.අන්න නියමයි. පුලුපුලුවන් ඔක්කොම විකුණලා ගානක් හොයාගන්න. ගෙදර වැඩක් නැති දේවලුත් විකුණලා දාන්න. ඉස්සරහට සල්ලි නැතුව හුස්ම ගන්නවත් බැරිවෙයි.
ඔව් පොන්නයෝ වරෙන් වෙල පැත්තේ ගිහින් කොයින්ට් එකක් ගහන්න.gedarada inne ponnayoooooooo
පෙරේදා හාල් මිටි 2ක් විකුණලා ෆුල් tank ගැහුවාෆුල් ටැංක් තෙල් ගහපුවාම ඔක ඉවරයි
ත්රී වීල් වලට කව්ද පොන්ස් ඇල්ටෝ කියන්නේ .කට වහන් ගිහින් ත්රී වීල් එක පැදපන්අම්මෝ ෆුල් ටැන්ක්. මගේ alto එකත් ඔහොම තමා. ගල්, වලි, සිමෙන්ති, පොල්, ලෑලි. ඕනේ එකක්.![]()
. දවස කිවාට දවස් ගානක් යන්න ඇති
geniwa wikunan kana ubata mona biz da ponsත්රී වීල් වලට කව්ද පොන්ස් ඇල්ටෝ කියන්නේ .කට වහන් ගිහින් ත්රී වීල් එක පැදපන්![]()
I saw few discouraging comments against de thread starter all I have to say for them is at least de guy has started something of his own no one could judge sme one’s success on de scale of his business n looks like he’s one determined soul so we all should encourage him for his efforts for trying to succeed in life

Agreed... Once he did some stupid things... But he is a genuine and athal guy as I can see. He accepted what he has done was wrong... We should help and motivate each other to get rid of this toxic situation.I saw few discouraging comments against de thread starter all I have to say for them is at least de guy has started something of his own no one could judge sme one’s success on de scale of his business n looks like he’s one determined soul so we all should encourage him for his efforts for trying to succeed in life
දෙයියොත් බහින ත්රෙඩ්!!!
ඉරටු කිලෝ 37යි කොප්පරා කිලෝ 77ක් තිබ්බ.