අද දවස

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    අද පට්ට නැකැත් දවසක් නේද?

    මම හිතන්නෙ අවුරුදු මාසෙ නැකැත් නැති නිසා ඊට පස්සෙ එන පලවෙනි නැකැත් දවස අද වෙන්න ඇති නේද?