අද දිනට කොරෝණා මරණ 5යි.. රට අරිනවා..ගෝඨා ගුගුලයි!!

sniper21

Active member
  • Sep 5, 2014
    226
    183
    43
    PCRර්‍ ටෙස්ට් ප්‍රමාණවත් තරම් කෙරුවනම් මේ අයව කලින් අඳුනගෙන ප්‍රතිකාර කරන්න තිබුන කියන එක
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ලෙඩේ සමාජයට ගිහින් තියෙන්නෙ. හරක් වගේ එක එකාට ඇඟිල්ල දික්කරන්න එපා බන්. යුතුකම් හා වගකීම් හරියට කරන්න. ආණ්ඩුවටම විතරක් දොස් කියන්න එපා. ඇමරිකාවෙ අච්චර හොඳ සෞඛ්‍ය සේවයකක් තිබිලත් උන්ට ඒක මැනේජ් කර ගන්න බැරි වුණා. ලොක් ඩවුන් දාල හමුදාව දැම්මට ඒ ලෙඩේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගෙ පිරිසිඳුකම, පුරුදු, අනුව ලෙඩේ පැතිරීම අඩු වැඩි වීම තීරණය වෙනවා. ආණ්ඩුව සුද්ද කරනව නෙමෙයි. පොඩ්ඩක් හිතල බලපන්. මට එක දෙයක් සහතිකයි. සජිත් පොන්නයා ආව නම් ලංකාවෙ සේරටම අද covid.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ගුගුරනවා කියලා එකක් දන්නවා

    ගුගුලනවා කියන්නේ ........හඬලනවා වගේ සීන් එකක් ද ?
     
    • Haha
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    රට අරිනවා..ගෝඨා

    wadak na Moratuwa , panadura , homagama high risk zone wala ayin karana ekak na

    ayin karath Colombo walata bus na , okkoma roads hena paluyi , kattiya hena bayayi Colombo yanna

    6.30 pm wenakota eka bus ekak wath na , gedara yanna ' :oo: :dull: :(
     
    • Sad
    Reactions: BuLaTha

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඇයි වෙනද මිනිස්සු මැරුනෙ නැද්ද මේ ගු කොල්ලො කියන්නෙ හරියට මිනිස්සු වෙනද අජරාමයි වගේනෙ ලොල්..කොවිඩ් හැදුනාම මිනිස්සු මැරෙනව කියල උබ අද්ද පොන්සියො දැන ගත්තෙ?????
    ai bn uba ochcharatm moda katha kiyanne?:confused: mage nm ekam wish ek ube pawle uba ithuru vela anith seram aya covid hadila marenna one kiyana ek:love:
     
    • Like
    Reactions: sniper21

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඇයි වෙනද මිනිස්සු මැරුනෙ නැද්ද මේ ගු කොල්ලො කියන්නෙ හරියට මිනිස්සු වෙනද අජරාමයි වගේනෙ ලොල්..කොවිඩ් හැදුනාම මිනිස්සු මැරෙනව කියල උබ අද්ද පොන්සියො දැන ගත්තෙ?????

    ගොන් බිජ්ජ ගිය අවුරුද්දෙ එහෙම ලියපු රචනා ආයෙ බලපන්. ඒ ඉදපු මෝඩ බිජ්ජන්ටත් මැරිච්ච මිනිස්සු ආතල් එකක් උනා උබටත් එච්චරයි. දේශපාලන ගූ කන බල්ලො
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ලෙඩේ සමාජයට ගිහින් තියෙන්නෙ. හරක් වගේ එක එකාට ඇඟිල්ල දික්කරන්න එපා බන්. යුතුකම් හා වගකීම් හරියට කරන්න. ආණ්ඩුවටම විතරක් දොස් කියන්න එපා. ඇමරිකාවෙ අච්චර හොඳ සෞඛ්‍ය සේවයකක් තිබිලත් උන්ට ඒක මැනේජ් කර ගන්න බැරි වුණා. ලොක් ඩවුන් දාල හමුදාව දැම්මට ඒ ලෙඩේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගෙ පිරිසිඳුකම, පුරුදු, අනුව ලෙඩේ පැතිරීම අඩු වැඩි වීම තීරණය වෙනවා.

    americawa achchara hoda saukya sewawak tiyana nisa oka control karanna dagaluwe naha ekai unge marune
    un kale lockdown karala yana ena ewa limit kala economy eka beraganna

    apita ehema risk ekak ganna baha, kochchiye wala bus wala 1m gap tiyan yanna puluwanda lankawe?
    api 1st wave eka tackle karapu nisa apita pahugiya tika masa tike oka karanna puluwan una

    anika chandeta yanna oni nisa minissunge mindset eka wenas kala dan awulak naha corona naha kiyala, pahugiya tike mask dana ekath rare una
    e okkoma combine wela tamai apita kela une :)

    anduwata owa balanna responsibility ekak tiyanawa, ara kalin anduwa pasku prahaya nawattagatte natte anna e wage :)
     
    • Like
    Reactions: tha123 and BuLaTha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    “ආන් අර පැත්තෙන් හීය ආවෙ. එ්කව පණ පිටින් අල්ලපියව්..!”

    ගුගුල සේනා ප‍්‍රධානියාගේ අණින් පිරිසක් සතුරා ලූහුබැඳ ගිය අතර සෙස්සෝ කුමරුවනට ප‍්‍රතිකාර කිරීමට යුහුසුළු වූහ.

    https://mahamegha.lk/2013/10/22/gimanhalaka-yatagiyawa/
    උබ ගුගල් කරාම ආවෙ ඕක විතරයි නේද පොන්නයො :lol: :lol: :lol: :lol: පොන්සියො තේරුම් ගනින් එතනත් ලියල තියනව වැරදියි, උබල වගේ ගු ඇන් පි පොන්නයො කිච වෙන එකේ සිමාඅවක් නැනෙ අප්ප මොක දැම්මත් හත්පොලේ ගාගන්නව..:lol::lol::lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    ලෙඩේ සමාජයට ගිහින් තියෙන්නෙ. හරක් වගේ එක එකාට ඇඟිල්ල දික්කරන්න එපා බන්. යුතුකම් හා වගකීම් හරියට කරන්න. ආණ්ඩුවටම විතරක් දොස් කියන්න එපා. ඇමරිකාවෙ අච්චර හොඳ සෞඛ්‍ය සේවයකක් තිබිලත් උන්ට ඒක මැනේජ් කර ගන්න බැරි වුණා. ලොක් ඩවුන් දාල හමුදාව දැම්මට ඒ ලෙඩේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගෙ පිරිසිඳුකම, පුරුදු, අනුව ලෙඩේ පැතිරීම අඩු වැඩි වීම තීරණය වෙනවා.

    Uba hithanawada oka okaranta puluwanda kiyala? Mehe minissu modai ... harak wage kelinma kiwwoth...

    Mask danne police allana nisa... parissam wenta nemei... Poddak hithapan mentality eka lankawe ewunge...

    Karanta ona aluth neethi gena eka... nika harak wage noyannai... Economy eka allan yannai... Nathuwa gona wage rata hithunama udeta curfew dana eka nemei...

    Neethi ona neethi... 20 genta tibba unanduwa eka parayekta na dan!!!
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ගොන් බිජ්ජ ගිය අවුරුද්දෙ එහෙම ලියපු රචනා ආයෙ බලපන්. ඒ ඉදපු මෝඩ බිජ්ජන්ටත් මැරිච්ච මිනිස්සු ආතල් එකක් උනා උබටත් එච්චරයි. දේශපාලන ගූ කන බල්ලො

    eliyata yanna beri wun gedarata wela minee ganan kara kara idpanko kiyawanne redda. ubala daily busniess karana ewunta kanna bonna denwada ?? keeyak wiyadam karala dunnada unta ?
    pake logic wage kegahanne nathuwa idapan.

    Balen eliyata yanna kiyanne na......
    job eken enna kiyanawa nam resign weyan...

    gedara dorawal lock karan idapan kema beema order karanan epa mokada unuth eliyata enna ona ubalata kanna order delivery karanan neh eka nisa gedara wawagena kapalla oya keganna gon dial tika...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    උබ ගුගල් කරාම ආවෙ ඕක විතරයි නේද පොන්නයො :lol: :lol: :lol: :lol: පොන්සියො තේරුම් ගනින් එතනත් ලියල තියනව වැරදියි, උබල වගේ ගු ඇන් පි පොන්නයො කිච වෙන එකේ සිමාඅවක් නැනෙ අප්ප මොක දැම්මත් හත්පොලේ ගාගන්නව..:lol::lol::lol:

    ඒ ආපු එක දැම්මෙ රිෆරන්ස් නැතුව දාන්න බැරි නිසා තෝ වගේ ගොන්බිජ්ජෙක්ට බලන්න නෙවෙයි මේ ටික දාන්නෙ වෙන එකෙක්ට වැදගත් වෙයි කියල.

    1. සදකිදුරු ජාතකය

    සිහිල් කල් ඇලින්
    නොසහනේ සැඬු තුරු මරු
    ලොළ වන ලෙස් වෙවුලුම්
    පෑ දසැ දසැ ගුගුළ වන්

    2.
    පුපුරණා හිතක් ළඟ
    හෙණ ගුගුල අහස යට
    අතැර මා තනි නොකොට
    සිටි එකම මිතුර නුඹ

    3.
    රාක්‌ෂයාට පිළිතුරු බඳින සම්බුලා කුමරියගේ දෑසට කඳුලු ඉනුවේය. අනාථ අසරණ කුෂ්ඨ රෝගියෙකුගෙන් නුඹට කවර සරණක්‌ ද මා සමග පැමිණ වාසය කරවයි. ගුගුල රකුසා සිය රාගාග්නිය පාලනය කර ගත නොහී කුමරියගේ අත අල්ලා ගත්තේය. කුමරිය හැඬුවාය තම පති දම් බලය ආවර්ජනා කරමින් දෙවියන් යෑද්දාය. තෙරක්‌ නොපෙනී මහ වනයේ තනිව හඬන හැඬ`qම් ශබ්දයෙනුත් සක්‌ දෙව්ඳුගේ පාණ්‌ඩුකම්බල සයිලාසනය උණු විය. සක්‌ දෙවිඳු කුමරියත් රාක්‌ෂයාත් අතර පෙනී සිටිමින් රාක්‌ෂයාට තරවටු කළේය.

    https://www.divaina.com/images/bud14novemb/bud8.html

    @erozan එක එකාගෙ පුක ලොවන වෙලේ පොතක් පතක් කියවපන්.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    වෙන්නෙ මේකයි ලෙඩ තියෙන වයසක කට්ටිය නැතිවෙයි. එත් තරුන එවුනුත් යන්න පුලුවන් හාට්,ඩයබිටික්ස්,ප්‍රෙසර් වගෙ තියෙනවනන්. vayasaka aya eliyata giyoth ivarayi
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ඇයි බන් මේකේ ඉන්න පො** වේ** පු** කොවිඩ් වලටත් එක එක පක්ශ වල ඇට ලෙව කන්න යන්නේ,මේ මිනිස්සුන්ගේ ජිවිත පිලිබද ප්‍රශ්නයක් කියලා ඇයි මේ ගොන් ප*යින්ට තේරෙන්නේ නැත්තේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    eliyata yanna beri wun gedarata wela minee ganan kara kara idpanko kiyawanne redda. ubala daily busniess karana ewunta kanna bonna denwada ?? keeyak wiyadam karala dunnada unta ?
    pake logic wage kegahanne nathuwa idapan.

    Balen eliyata yanna kiyanne na......
    job eken enna kiyanawa nam resign weyan...

    gedara dorawal lock karan idapan kema beema order karanan epa mokada unuth eliyata enna ona ubalata kanna order delivery karanan neh eka nisa gedara wawagena kapalla oya keganna gon dial tika...
    මෙතන කෝට් කරල කිව්ව දේට අදාලම නෑ උබ දාල තියෙන බයිලාව.
     
    • Like
    Reactions: Ace Viper

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඇයි බන් මේකේ ඉන්න පො** වේ** පු** කොවිඩ් වලටත් එක එක පක්ශ වල ඇට ලෙව කන්න යන්නේ,මේ මිනිස්සුන්ගේ ජිවිත පිලිබද ප්‍රශ්නයක් කියලා ඇයි මේ ගොන් ප*යින්ට තේරෙන්නේ නැත්තේ.
    sirawat bn, thamange ekekt hadila marunam thama munta as arenne
     
    • Like
    Reactions: BuLaTha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ ආපු එක දැම්මෙ රිෆරන්ස් නැතුව දාන්න බැරි නිසා තෝ වගේ ගොන්බිජ්ජෙක්ට බලන්න නෙවෙයි මේ ටික දාන්නෙ වෙන එකෙක්ට වැදගත් වෙයි කියල.

    1. සදකිදුරු ජාතකය

    සිහිල් කල් ඇලින්
    නොසහනේ සැඬු තුරු මරු
    ලොළ වන ලෙස් වෙවුලුම්
    පෑ දසැ දසැ ගුගුළ වන්

    2.
    පුපුරණා හිතක් ළඟ
    හෙණ ගුගුල අහස යට
    අතැර මා තනි නොකොට
    සිටි එකම මිතුර නුඹ

    3.
    රාක්‌ෂයාට පිළිතුරු බඳින සම්බුලා කුමරියගේ දෑසට කඳුලු ඉනුවේය. අනාථ අසරණ කුෂ්ඨ රෝගියෙකුගෙන් නුඹට කවර සරණක්‌ ද මා සමග පැමිණ වාසය කරවයි. ගුගුල රකුසා සිය රාගාග්නිය පාලනය කර ගත නොහී කුමරියගේ අත අල්ලා ගත්තේය. කුමරිය හැඬුවාය තම පති දම් බලය ආවර්ජනා කරමින් දෙවියන් යෑද්දාය. තෙරක්‌ නොපෙනී මහ වනයේ තනිව හඬන හැඬ`qම් ශබ්දයෙනුත් සක්‌ දෙව්ඳුගේ පාණ්‌ඩුකම්බල සයිලාසනය උණු විය. සක්‌ දෙවිඳු කුමරියත් රාක්‌ෂයාත් අතර පෙනී සිටිමින් රාක්‌ෂයාට තරවටු කළේය.

    https://www.divaina.com/images/bud14novemb/bud8.html

    @erozan එක එකාගෙ පුක ලොවන වෙලේ පොතක් පතක් කියවපන්.

    ලොල් පොන්නය තව එකක් සර්ච් කරගෙන සෑහෙන ගේමක් දෙන්නෙ අරූගෙ රෙද්ද අන්දන්ඩ ලොල්. :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ලොල් පොන්නය තව එකක් සර්ච් කරගෙන සෑහෙන ගේමක් දෙන්නෙ අරූගෙ රෙද්ද අන්දන්ඩ ලොල්. :lol: :lol: :lol: :lol:
    ඌ නන් රෙදි ඇදගෙන උබට පටි ජන්ගියක්වත් නෑ නේද දැන්