අද දින කොරොනා රොගින් 2000+ ? #BREAKING

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ? කියන එකේ තෙරුම දන්නේ නැද්ද
    ඇඳිරි නීතිය පැනවූ බවට බොරු ප්‍රචාර යැවු යුටියුබ් නාලිකාවට වැඩ වරදියි

    Screenshot_2021-04-28-16-40-19_copy_720x581.jpg


    අද මධ්‍යම රාත්‍රියේ සිට එළෙඹෙන මැයි මස 17 වෙනිදා දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බවට අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

    අප විසින් සිදුකළ සොයා බැලීමකදී එක්තරා Youtube නාලිකාවක් විසින් මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කර ඇති බවයි හෙලිවුයේ.

    මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම හරහා මහජනතාව අතර අනවශ්‍ය කලබලයක් සහ කැළඹීමක් ඇතිවන කටයුතු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාකරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

    ? කියන එකේ තෙරුම දන්නේ නැද්ද

    CID ඵකෙනුත් ඕකම අහපන් ඵහෙනම්..
    ------ Post added on May 1, 2021 at 5:43 PM
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    2000+ වෙන්න් පොසිබිලිටි එකක් තියනවා අද රෑ රිසාල්ට්ස් එක්ක
     
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් ඔය නිවුස් දැමීල්ල දාල නිකං හිටපං. නිකං හිරේ යන්න වෙන්නෙ ඕක ඇත්ත උනත් බොරු උනත්.
     
    • Like
    Reactions: hodakolla