අද දින කොරොනා රොගින් 969 ක් වාර්තා වේ. #corona

saja

Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    පෙරලියන් බර කරත්තේ පෙරලියන්
    කෙලවෙයන් පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්
    රටකට ඕනේ මළකුණු තොගයක්
    හෙටකට ඕනේ බඩ යන යුගයක්

    mask කට පල්ලේ දාන පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්
    1m දුරින් නැති පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පෙරලියන් බර කරත්තේ පෙරලියන්
    කෙලවෙයන් පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්
    රටකට ඕනේ මළකුණු තොගයක්
    හෙටකට ඕනේ බඩ යන යුගයක්

    mask කට පල්ලේ දාන පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්
    1m දුරින් නැති පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්
    තම ජාතියට කෙළවෙන්න කියන එවුන්ටත් වෙන්නේ ඒ ටිකම තමා අමතක කරන්න එපා

    මොන වැරැද්ද කලත් වෙන ආගමක ජාතියක එකෙක් උන්ගේ එවුන්ට බනිනවද බලපන්

    අපේ සිංහලු තමා ඔක්කොම
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෙරලියන් බර කරත්තේ පෙරලියන්
    කෙලවෙයන් පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්
    රටකට ඕනේ මළකුණු තොගයක්
    හෙටකට ඕනේ බඩ යන යුගයක්

    mask කට පල්ලේ දාන පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්
    1m දුරින් නැති පණ්ඩිත සිහලුන්ට කෙලවෙයන්

    මාස්ක් විතරක් නෙමෙයි වැක්සින් ගහන් හිටපු එවුන්ටත් කොරෝනා හැදිලා බං. කොරෝනා වයිරස් එක වාතය හරහත් බෝ වෙනවා කියලා අමතක කරන්න එපා. එතකොට මාස්ක් දාන් හිටියයි කියලා වයිරස් එක එන්නෙ නැහැයි කියලා සහතික වෙන්න බෑ. මොකද පැය 24ම මාස්ක් එක දාන් ඉන්නද?

    රටේ මළකුනු ගොඩ ගැහිලා රටට කෙලවුනොත් උබටත් ඒක ඉන්ඩිරෙක්ට් හරි බලපානවයි කියලා අමතක කරන්න එපා!
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    hariyata social distance hitiya nam ehema wenne na

    adu tharme virus ekata 15 minutes wath nirawana wenna one corona hadenna nam

    රටේ මළකුනු ගොඩ ගැහිලා රටට කෙලවුනොත් , maha jathiya poddak hari baya wenawa
    eka thama dan wenna one
    හික්මීමක් නැති ජාතියක් , කරුමෙට මමත් මේ ජාතියේ එකෙක්

    මාස්ක් විතරක් නෙමෙයි වැක්සින් ගහන් හිටපු එවුන්ටත් කොරෝනා හැදිලා බං. කොරෝනා වයිරස් එක වාතය හරහත් බෝ වෙනවා කියලා අමතක කරන්න එපා. එතකොට මාස්ක් දාන් හිටියයි කියලා වයිරස් එක එන්නෙ නැහැයි කියලා සහතික වෙන්න බෑ. මොකද පැය 24ම මාස්ක් එක දාන් ඉන්නද?

    රටේ මළකුනු ගොඩ ගැහිලා රටට කෙලවුනොත් උබටත් ඒක ඉන්ඩිරෙක්ට් හරි බලපානවයි කියලා අමතක කරන්න එපා!
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ලංකාවේ මිනිස්සු මේ ජිවිත පරිත්‍යාග කරන්නේ අනාගතේ දවසක රට භාර ගන්න ඉන්න චීන්නු වෙනුවෙන්...හැමෝටම ඉන්න මේ පුංචි රටේ ඉඩ මදි බව දන්න නිසා...ලංකාවේ මිනිස්සු හරි පරාර්ථකාමී ජාතියක් කියන්නේ ඒ නිසා...