අද දින වෙළෙඳපොළට එන ලක්ෂ 8 ½ හොන්ඩා කාරයේ වගත&

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අද දින වෙළෙඳපොළට එන ලක්ෂ 8 ½ හොන්ඩා කාරයේ වගත&

    හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය 2014 වසරේ හඳුන්වා දෙන ලද Honda City මාදිලියේ තවත් දිගුවකි.



    වේග හයක ගියර් පද්ධතියකින් යුතු මෙම මෝටර් රථය පෙට්‍රල් හා ඩීසල් මාදිලි දෙකෙන්ම මිල දී ගැනීමට හැකිය.

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 8.49 සිට කාණ්ඩ කිහිපයක් යටතේ 2017 City sedan මෝටර් රථය මිල දී ගත හැකි බවයි.

    පහත දැක්වෙන්නේ මෙම මෝටර් රථය පිළිබඳ තාක්ෂණික තොරතුරු කිහිපයකි.

    Engines
    1497 cc, Petrol, 117 bhp @ 6600 RPM power
    1498 cc, Diesel, 99 bhp @ 3600 RPM power

    Gearboxes
    5-speed, Manual, Front Wheel Drive
    6-speed, Manual, Front Wheel Drive
    CVT-speed, Automatic, Front Wheel Drive

    Seating Capacity
    5 seater

    Steering
    Power steering
     
    • Like
    Reactions: DangerMan119

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලක්ෂ 8 ½ හොන්ඩා කාරය ලංකාවෙ කියල හිතාගෙන දුවගෙන ආවා..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    giphy.gif