අද දින වෙළෙඳපොළට එන ලක්ෂ 8 ½ හොන්ඩා කාරයේ වගත&
හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය 2014 වසරේ හඳුන්වා දෙන ලද Honda City මාදිලියේ තවත් දිගුවකි.
වේග හයක ගියර් පද්ධතියකින් යුතු මෙම මෝටර් රථය පෙට්‍රල් හා ඩීසල් මාදිලි දෙකෙන්ම මිල දී ගැනීමට හැකිය.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 8.49 සිට කාණ්ඩ කිහිපයක් යටතේ 2017 City sedan මෝටර් රථය මිල දී ගත හැකි බවයි.
පහත දැක්වෙන්නේ මෙම මෝටර් රථය පිළිබඳ තාක්ෂණික තොරතුරු කිහිපයකි.
Engines
1497 cc, Petrol, 117 bhp @ 6600 RPM power
1498 cc, Diesel, 99 bhp @ 3600 RPM power
Gearboxes
5-speed, Manual, Front Wheel Drive
6-speed, Manual, Front Wheel Drive
CVT-speed, Automatic, Front Wheel Drive
Seating Capacity
5 seater
Steering
Power steering