අද දුම්රියෙන් පමණක් ගෙදර යන්න...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොකු ලොකු අමාත්‍යාංශ වල ගොඩාක් ඉන්නේ කැම්පස් වලින්ම අවුට් වෙලා එන අය
    කැම්පස් එකෙදි අයිතිවාසිකම් වෙනුවෙන් කෑගහලා එළියට ආවට පස්සේ ඒවා ගැන ගානක්වත් නැහැ
    කැම්පස් යන්න පුළුවන් වෙන්නේ 10% විතර,ඉතිරි පිරිස ගැන කතා කරන්න කවුරුවත් නැහැ
    හැමෝටම කැම්පස් යන්න රජයේ විශ්ව විද්‍යාල ඇති කරන එකත් ප්‍රායෝගික නැහැ
    රට ගිහින් ඉගෙන ගන්න ලංකාවෙන් විදේශ රටවලට මහා පරිමානයෙන් සල්ලි ඇදිලා යන එක
    වළක්වාගන්න වැඩපිළිවෙලක් නැහැ
    පුද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරන ක්‍රමවේදයක් නැහැ,ඔක්කොම BOI project විදියට register කරන නිසා

    එතකොට හැමෝටම කැම්පස් යන්න බැරි වෙන් විදියට ටිකක් විතරක් රජයට අරන්. එතුවගෙන් සල්ලි තියන ටිකක් විතරක් පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන එකද උබ හොදයි කියන්නේ ?

    අනිත්වාට නම් මම එකගයි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hari oya malabe eka free dunna kiyamu igenaganna naith lamaynta,ubala etakota kemathida?

    අපි කියන්නේ හැමෝම කැම්පස් යවන්න කියල නෙමයි මචං. හැමෝටම නිසි අද්යාපනයක් දෙන්න කියල. දුප්පත් පෝසත් ළමයින්ට හැමෝටම නොමිලේ අද්‍යාපනය දෙන්න කියල. ළමයින්ට තමුන් කැමති කෙනක් වෙන්න ජිවිතයක් තෝරාගන්න ක්‍රමයක් හදන්න.

    රටක් හැටියට රටේ අනාගතය තමයි මචං අද්‍යාපනය කියන්නේ. අද්‍යාපනය විනාස වෙන් රටක අනාගතයක් නැහැ කියල උබල පිලිගන්නවා ඇතිනේ. රජය කරන්න ඕනි තියන කැම්පස් දියුණු කරලා ළමයි වැඩිපුර ගන්න එක. එක නැතුව ප්‍රමිතියකින් තොරව කඩ වගේ ආයතන බිහි කරන එක නෙමයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    kauda mchn otchara owata gewanne,mae economy ekata kohethma oka karanna be.enan government campus hodata hadala fees ganna one.beri ayata loan denna one passe kaleka gewanna.nattan owa free aragena begata bagayak rata yay anith minissu pali api igenagannawata.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එතකොට හැමෝටම කැම්පස් යන්න බැරි වෙන් විදියට ටිකක් විතරක් රජයට අරන්. එතුවගෙන් සල්ලි තියන ටිකක් විතරක් පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන එකද උබ හොදයි කියන්නේ ?

    අනිත්වාට නම් මම එකගයි

    එකෙන් අදහස් කලේ රජයට ඉන්න 25000වත් හරියට පහසුකම් සපයාගන්න බැරිව
    පාස් වෙන ඉතුරු අයට කැම්පස් යන්න අවස්තා දෙන එක ලංකාවේ වෙන දෙයක් නෙමේ
    ඉතින් ටික ටික හරි ගන්න ප්‍රමාණ වැඩි කරන්න ඕනේ
    එත් එතකන් ඉතිරි පිරිසටත් ඉහලට ඉගෙනගන්න මොනවාහරි විසඳුමක් ඕනනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kauda mchn otchara owata gewanne,mae economy ekata kohethma oka karanna be.enan government campus hodata hadala fees ganna one.beri ayata loan denna one passe kaleka gewanna.nattan owa free aragena begata bagayak rata yay anith minissu pali api igenagannawata.

    ගුවන් තොටුපළවල්, නෙලුම් කුළුණු , මහා කව්තුකාගර හදන්න පුළුවන් නම් ඕවා මොනාද බන්. බොන්ඩ් එකක් හදන්න ඕනි මචං රට යන්න කලින් අනිවාර්ය සේවා කාලයක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකෙන් අදහස් කලේ රජයට ඉන්න 25000වත් හරියට පහසුකම් සපයාගන්න බැරිව
    පාස් වෙන ඉතුරු අයට කැම්පස් යන්න අවස්තා දෙන එක ලංකාවේ වෙන දෙයක් නෙමේ
    ඉතින් ටික ටික හරි ගන්න ප්‍රමාණ වැඩි කරන්න ඕනේ
    එත් එතකන් ඉතිරි පිරිසටත් ඉහලට ඉගෙනගන්න මොනවාහරි විසඳුමක් ඕනනේ

    බැරි කම නෙමයි මචං කිසිම රජයකට උවමනාවක් නැහැ. එකයි . රජය සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් ගන්නවනම්. එට පස්සේ පුළුවන් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න. ඩි එස් සේනානායක් කිව්වා වගේ කොස් ගහකට පොඉල් ගහකට යවන්න එකෙක් නැතිවෙයි කියල බය. උන් පස්සෙන එන මිනිසුන් ගැන අඩුවෙයි කියල බය. රටේ මිනිසුන් දැනුමෙන් සන්නද්ද වෙන්කොයට පාලනය කරන්න අමරුයිනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම කැම්පස් ගිහින් නැහැ. මොකෙක් හරි කැම්පස් ගිහින් ඉගන ගන්නවනම් එක තමයි වෙන්න ඕනි. අපිට ලබාගන්න බැරි උන් දේවල් වෙන් උන් හරි ගන්න ඕනි. නැත්තම් අපි මේ අලි බබාලයි හොරු 150 කුයි අපේ සල්ලි වලින් නඩත්තු කරන එක තේරුමක් නැහැනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බැරි කම නෙමයි මචං කිසිම රජයකට උවමනාවක් නැහැ. එකයි . රජය සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් ගන්නවනම්. එට පස්සේ පුළුවන් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න. ඩි එස් සේනානායක් කිව්වා වගේ කොස් ගහකට පොඉල් ගහකට යවන්න එකෙක් නැතිවෙයි කියල බය. උන් පස්සෙන එන මිනිසුන් ගැන අඩුවෙයි කියල බය. රටේ මිනිසුන් දැනුමෙන් සන්නද්ද වෙන්කොයට පාලනය කරන්න අමරුයිනේ.

    රජයට විතරක් බැනලා වැඩක් නෑ. කැම්පස් වල කතිකාචාර්ය වරැත් ඕකට වගකියන්න ඕනි. උන් තමා කැම්පස් කන්නෙ. වැඩ කරන්න‍ෙ ඕනි වෙලාවේත් විවේකීව ඉදලා රජය දෙන පහසුකම් ඔක්කොමත් අරගෙන කොළඹ කිට්ටුවට නැත්තන් පේ්රාදේණියට වෙලා ඉන්න තමා උන්ට ඕනා.

    මේවා බොරැ නන් රැහුණ, රජරට, ඌව වගේ යුනි වල උන්ගෙන් අහපල්ලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි කියන්නේ හැමෝම කැම්පස් යවන්න කියල නෙමයි මචං. හැමෝටම නිසි අද්යාපනයක් දෙන්න කියල. දුප්පත් පෝසත් ළමයින්ට හැමෝටම නොමිලේ අද්‍යාපනය දෙන්න කියල. ළමයින්ට තමුන් කැමති කෙනක් වෙන්න ජිවිතයක් තෝරාගන්න ක්‍රමයක් හදන්න.

    රටක් හැටියට රටේ අනාගතය තමයි මචං අද්‍යාපනය කියන්නේ. අද්‍යාපනය විනාස වෙන් රටක අනාගතයක් නැහැ කියල උබල පිලිගන්නවා ඇතිනේ. රජය කරන්න ඕනි තියන කැම්පස් දියුණු කරලා ළමයි වැඩිපුර ගන්න එක. එක නැතුව ප්‍රමිතියකින් තොරව කඩ වගේ ආයතන බිහි කරන එක නෙමයි.

    හැමෝම කැම්පස් යන්න ඕනි නෑ. හැබැයි රස්සාව කරන්න සුදුසු කමක් ගන්න හැමෝටම අයිතියක් තියෙනවා. ඒක මේ ඒලෙවල් පාස් උනා කියලා ඒලෙවල් වල වැඩිම ලකුනු ගත්ත අයට විතරක් සීමා වෙච්ච වරප්පරසාදයක් කරන්න හොද නෑ.

    කන්නන්ගර මහත්තයා නිදහස් අධයාපනය හදුන්නලා දුන්නෙ එදා සල්ලි වලින්, පරම්පරාවෙන් අධයාපනය වරප්පරසාදයක් කරන් හිටපු මිනිස්සුන් එක්ක තරග කරන්න දුප්පත් මිනිස්සුන්ට හැකියාව දෙන්න. ඒත් අද ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Miami-Vice

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රජයට විතරක් බැනලා වැඩක් නෑ. කැම්පස් වල කතිකාචාර්ය වරැත් ඕකට වගකියන්න ඕනි. උන් තමා කැම්පස් කන්නෙ. වැඩ කරන්න‍ෙ ඕනි වෙලාවේත් විවේකීව ඉදලා රජය දෙන පහසුකම් ඔක්කොමත් අරගෙන කොළඹ කිට්ටුවට නැත්තන් පේ්රාදේණියට වෙලා ඉන්න තමා උන්ට ඕනා.

    මේවා බොරැ නන් රැහුණ, රජරට, ඌව වගේ යුනි වල උන්ගෙන් අහපල්ලා.

    උබ කියන එක ඇත්ත. ඉගන ගන්න කාලේ වින්ද දුක් එට පස්සේ මතක නැහැ. රජය නෙමයි මුළු සමස්තයම බන්. ඔය පිකට් කරන උන් ඉහල තැන වලට ගියාම ඕව මතක නැහැ. තමන්ට වෙච්ච අසාදරනක්ම වලට පාරට බැහැල අයිත ඉහලට ගියාම උත එට නොදෙවැනි විදියට කරනවා. ඔය ගතිය අපිට සංස්කෘතියෙන් එන දෙයක්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කිලෝමීටර් 5ක් පමණ දිග පෙළපාලියක් කොළඹ දෙසට එන බැවින් සේවය නිමවූ පසු පොලිසියට පව් නොදී දුම්රියෙන් පමණක් අද දින ගෙවල් බලා යන ලෙස පොලිසිය දැනුම් දී ඇත.
    :shocked::shocked::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමෝම කැම්පස් යන්න ඕනි නෑ. හැබැයි රස්සාව කරන්න සුදුසු කමක් ගන්න හැමෝටම අයිතියක් තියෙනවා. ඒක මේ ඒලෙවල් පාස් උනා කියලා ඒලෙවල් වල වැඩිම ලකුනු ගත්ත අයට විතරක් සීමා වෙච්ච වරප්පරසාදයක් කරන්න හොද නෑ.

    කන්නන්ගර මහත්තයා නිදහස් අධයාපනය හදුන්නලා දුන්නෙ එදා සල්ලි වලින්, පරම්පරාවෙන් අධයාපනය වරප්පරසාදයක් කරන් හිටපු මිනිස්සුන් එක්ක තරග කරන්න දුප්පත් මිනිස්සුන්ට හැකියාව දෙන්න. ඒත් අද ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ.

    ඔව් උන කියන එක ඇත්ත. එක වෙන්න් ඕනි අඩු ලකුණු ගත්ත හැම ලමයටම යන්න පුළුවන් වෙන විදියට.

    අද වෙලා තියෙන්නේ නිදහස් අද්යාපනයෙන් බිහිවෙච්ච උන් තමයි වැඩිපුරම රට කන්න හෆ්දන්නේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    Ow ban.... Mun igana gatha kiyala jankawe job karanawada.... Kelima rata paninewa....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන එක ඇත්ත. ඉගන ගන්න කාලේ වින්ද දුක් එට පස්සේ මතක නැහැ. රජය නෙමයි මුළු සමස්තයම බන්. ඔය පිකට් කරන උන් ඉහල තැන වලට ගියාම ඕව මතක නැහැ. තමන්ට වෙච්ච අසාදරනක්ම වලට පාරට බැහැල අයිත ඉහලට ගියාම උත එට නොදෙවැනි විදියට කරනවා. ඔය ගතිය අපිට සංස්කෘතියෙන් එන දෙයක්.

    ඒක සංස්ක්රැතියෙන් එන දෙයක් නෙමේ. පවුල් පසුබිමෙන් එන දෙයක්. පොඩි තැනින් ඇවිත් ලොකු තැනට ආපු උන්ට තමා ඕක හොදටම තියෙන්නෙ. උන් තමයි ඔය රැග් වලටත් දායක වෙන්නෙ. සමාජයේ හොදට ඉන්න අනිත් උන් ගැන ඉරිසියාව තියෙන්නෙ උන්ට තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් උන කියන එක ඇත්ත. එක වෙන්න් ඕනි අඩු ලකුණු ගත්ත හැම ලමයටම යන්න පුළුවන් වෙන විදියට.

    අද වෙලා තියෙන්නේ නිදහස් අද්යාපනයෙන් බිහිවෙච්ච උන් තමයි වැඩිපුරම රට කන්න හෆ්දන්නේ

    ලන්කාවේ හුගක් කැම්පස් ගිය උන් තද කරන් ඉන්න ඩිග්රි ඒ තරන් ලොකු ලකුනු ගත්තු උන් කරන්න ඕනි ඒවා නෙමේ. හොදට ලකුනු ගත්ත උන් යන්න ඕනි පර්යේශණ වගේ අංශ වලට. එ්කට ලන්කාවේ වෙන්න අනිත් පැත්ත.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් උන කියන එක ඇත්ත. එක වෙන්න් ඕනි අඩු ලකුණු ගත්ත හැම ලමයටම යන්න පුළුවන් වෙන විදියට.

    අද වෙලා තියෙන්නේ නිදහස් අද්යාපනයෙන් බිහිවෙච්ච උන් තමයි වැඩිපුරම රට කන්න හෆ්දන්නේ

    mchn private walin ena ayatah wada anduwe campus wlain ena aya tama godak rata gihin inne.man borunan kiyanne out wena batch compare karala balanna.innakan marenakan kegahanwa out wunata passe matakawath ne lankawawath.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    mchn private walin ena ayatah wada anduwe campus wlain ena aya tama godak rata gihin inne.man borunan kiyanne out wena batch compare karala balanna.innakan marenakan kegahanwa out wunata passe matakawath ne lankawawath.

    1436863613%D0%96%D0%B8%D0%B7%D0%BD%D0%B5%D0%BD%D0%BD%D0%BE-%D1%85%D0%BB%D0%BE%D0%BF%D1%8C%D1%8F-%D0%BF%D0%B5%D1%81%D0%BE%D1%87%D0%BD%D0%B8%D1%86%D0%B0-true-story-532268.png
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පව් HNDA උන් උන්ට degree සමානතාව දෙන්න කියල පාරට බැහැපු එකට ගැහුවේ
    එදා ගැහුවේ නැත නම් අද මේ කාලකන්නි ටිකට ඔලු පැලෙන්න කන්න වෙන්නේ අද උන්ට නම් ඔලු පැලෙන්න ගහන්න තිබ්බේ අපරාදේ ගහල නැහැ නේ

    12036824_491759644331726_8100341491868050208_n.jpg

    12115683_727221624049740_4880941590516204327_n.jpg
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන්ලා මේක දැම්මේ අද ට්‍රැෆික් කියල කියන්න (මමත් හයිලෙවල් එකේ අහු උනා) විතරයි... :)

    ත්‍රෙඩ් එක යකාට ගිහින්... :lol::lol: