ලොකු ලොකු අමාත්‍යාංශ වල ගොඩාක් ඉන්නේ කැම්පස් වලින්ම අවුට් වෙලා එන අය
කැම්පස් එකෙදි අයිතිවාසිකම් වෙනුවෙන් කෑගහලා එළියට ආවට පස්සේ ඒවා ගැන ගානක්වත් නැහැ
කැම්පස් යන්න පුළුවන් වෙන්නේ 10% විතර,ඉතිරි පිරිස ගැන කතා කරන්න කවුරුවත් නැහැ
හැමෝටම කැම්පස් යන්න රජයේ විශ්ව විද්‍යාල ඇති කරන එකත් ප්‍රායෝගික නැහැ
රට ගිහින් ඉගෙන ගන්න ලංකාවෙන් විදේශ රටවලට මහා පරිමානයෙන් සල්ලි ඇදිලා යන එක
වළක්වාගන්න වැඩපිළිවෙලක් නැහැ
පුද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරන ක්‍රමවේදයක් නැහැ,ඔක්කොම BOI project විදියට register කරන නිසා
එතකොට හැමෝටම කැම්පස් යන්න බැරි වෙන් විදියට ටිකක් විතරක් රජයට අරන්. එතුවගෙන් සල්ලි තියන ටිකක් විතරක් පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන එකද උබ හොදයි කියන්නේ ?
අනිත්වාට නම් මම එකගයි
Last edited:


