අද දුම්රියෙන් පමණක් ගෙදර යන්න...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පව් HNDA උන් උන්ට degree සමානතාව දෙන්න කියල පාරට බැහැපු එකට ගැහුවේ
    එදා ගැහුවේ නැත නම් අද මේ කාලකන්නි ටිකට ඔලු පැලෙන්න කන්න වෙන්නේ අද උන්ට නම් ඔලු පැලෙන්න ගහන්න තිබ්බේ අපරාදේ ගහල නැහැ නේ


    12036824_491759644331726_8100341491868050208_n.jpg


    12115683_727221624049740_4880941590516204327_n.jpg

    උපාධිකඩ එපා අපිට... ටියුශන් කඩ විතරක් ඇති... දුප්පත් අපිටත් කීයක් හරි ‍හොයා ගන්න.....