anurage ewa ahanawa nam,මම නම් දෙශපලකයන්ගෙ කතා වැඩිය බලන්නෙත් නැහැ අහන්නෙත් නැහැ මට අප්පිරියයි ටිකක් හරි අහනවානම් අහන්නෙ අනුරගෙ කතා විතරයි

මම නම් දෙශපලකයන්ගෙ කතා වැඩිය බලන්නෙත් නැහැ අහන්නෙත් නැහැ මට අප්පිරියයි ටිකක් හරි අහනවානම් අහන්නෙ අනුරගෙ කතා විතරයි

ආචාර්ය දයාන් ජයතිලක මචන් ඉන්නේ අහන් ඉන්න වටිනවාමම නම් දෙශපලකයන්ගෙ කතා වැඩිය බලන්නෙත් නැහැ අහන්නෙත් නැහැ මට අප්පිරියයි ටිකක් හරි අහනවානම් අහන්නෙ අනුරගෙ කතා විතරයි

anurage ewa ahanawa nam,
aniwa me pawul palanaya paradawamu![]()
![]()
හොර කම ගැන කියනවානම් දෙගොල්ලන්ගෙම හොරු ඇත සිරාගෙ නාටක තුන 4ක් ම මාට්ටුත් උනා නෙද එහෙම අය යහපාලනය කරයිද අවුරුදු 20ක්ම් ආන්ඩුවෙ ඔනම දෙකට අත උස්සපු සැප වින්ද සිරා අගමැතිකම නොදුන්නා කියා පොදු අපෙක්ශකයා උනා කියා එයා නිවරදි මනුස්සයෙක් වෙන්නෙ නැත මොකද මහින්දලා කරන එවාට එයත් සම්බන්දයිරිදෙයි යකෝ මේකට....මම නම් දෙශපලකයන්ගෙ කතා වැඩිය බලන්නෙත් නැහැ අහන්නෙත් නැහැ මට අප්පිරියයි ටිකක් හරි අහනවානම් අහන්නෙ අනුරගෙ කතා විතරයි

සුදුසු බල වෙගයක් විපක්ශයෙ නැත අනුරාලගෙ සහභගිත්වයක් ඔය කැද හවුලට නැත රට හදන්න ඔනනම් මහ මැතිවරනයකදි ජෙවිපි එකට වැඩි බලයක් දිය යුතුයි අනුරගෙ කතා ඇහුවා කියලා
එවාට ක්රියාමාර්ග ගන්න අය සිරාගෙ හවුලෙ නැතහොර කම ගැන කියනවානම් දෙගොල්ලන්ගෙම හොරු ඇත සිරාගෙ නාටක තුන 4ක් ම මාට්ටුත් උනා නෙද එහෙම අය යහපාලනය කරයිද අවුරුදු 20ක්ම් ආන්ඩුවෙ ඔනම දෙකට අත උස්සපු සැප වින්ද සිරා අගමැතිකම නොදුන්නා කියා පොදු අපෙක්ශකයා උනා කියා එයා නිවරදි මනුස්සයෙක් වෙන්නෙ නැත මොකද මහින්දලා කරන එවාට එයත් සම්බන්දයි
