උඔලට තේරුනාද අද කොලඔ දේශගුනේ වෙනස??
Humidity - 51% වෙලා අම්මෝ මෙහෙම රෑටත් තිබ්බනම් tempreture එක රෑට අඩු වෙනෙ නිසා නිකන් නුවරඑළිය වගේ තියෙයි..24c වගේ උනාම..
අද දවල් 33ක් උශ්නත්වෙ.. ඒත් ඒක එච්චර දැනෙන්නේ නෑ..

හියුමිඩිටි අඩු නිසා...