අද නම් ගොඩක් ආඩම්බරය්..

Jul 10, 2011
5,011
473
0
අද නම් ගොඩක් ආඩම්බරය්..

අද ලංකාව දිනනවා.. :cool::cool::cool:

ඒකේ කතා දෙකක් නැ.. ඒත් මම මෙතන කියන්න හැදුවේ අද පිට්ටනියේ පක්කොන්ගේ කොඩි දකින්නට නොලැබිච්ච ඒක ගැනය්.. අර ඔහේ මෙහේ කොඩි දෙක තුනක් තිබුනා තමය්.. ඒවා පකිස්තානෙන් ආපු පක්කො ටිකක් වැනපු ඒවා.. අද ලංකාවේ මුස්ලිම් ජාතිකයෝ ගොඩක් දුරට වගකීමෙන් යුතුව වැඩ කරලා තියනවා..
:):):)

Sri-Lanka-Flag-1735886931.jpg

 
Last edited:

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
ලංකාවේ ජයග්‍රහණය ගැන ලංකා මුස්ලිම් වරයෙක් වදිහට මම ගොඩක් ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා! :)
 
  • Like
Reactions: prabod.shyamal

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලංකාවේ ජයග්‍රහණය ගැන ලංකා මුස්ලිම් වරයෙක් වදිහට මම ගොඩක් ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා! :)

ලංකා? එතකොට මැලේ කියලා දාගෙන ඉන්නේ මොකටද?
 

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
ලංකා? එතකොට මැලේ කියලා දාගෙන ඉන්නේ මොකටද?

මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම පිළිපදින පුද්ගලයට. මැලේ කියන්නේ මගේ ජාතියට.

ඉස්ලාම් ආගම පිළිපදින නිසා මාත් මුස්ලිම් වරයෙක්. :)

ඉන්දියානු මුස්ලිම් , මරක්කල , යෝනක , බහායි සහ මැලේ කියලා ලංකාවේ ඉස්ලාම් ආගම පිළිපදින ජාතින් බොහෝමයක් සිටිනවා
 
Last edited:

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    රත්තරං;13564773 said:
    ඔව් ඔව්... ඒ හරියනම් මොකටද...


    මෙ පොන්නයව හොයලා ඇට දෙක අරන්දාන්ඩ ඔනා:angry::angry::angry::angry: