පව් අනාතයෝ රැල අරුන් එක්කම යවන්න තියෙන්නේපුක පොලේ ගහා ගහා ගියේ![]()

Well done Sri Lanka...........
Proud of you..........
All the Best for Finals..............


ලංකාවේ ජයග්රහණය ගැන ලංකා මුස්ලිම් වරයෙක් වදිහට මම ගොඩක් ආඩම්බර වෙනවා. ශ්රී ලංකාවට ජය වේවා!



api muslim welat lankawe team ekata support karata wadak na.. ape hita ridena eka witarai wenne..antimata..api maha kalayak jeewat wenna apu minissu newei ne jeewat wela inna kale kage hari hitak ridenne natiwenna jewat wenna balana ekai mage asawa...


salenne na machan lin madiyanta kiwwe hama sinhalayekma ehema na kiyala dannawa


salenne na machan lin madiyanta kiwwe hama sinhalayekma ehema na kiyala dannawa

පව් අනාතයෝ රැල අරුන් එක්කම යවන්න තියෙන්නේ![]()
ඒගොල්ලො පිට්ටනියේ දෙකට නැමිලා අල්ලට ද කොහෙද කිව්ව මොනාහරි කරල දෙන්න කියල
උමාර් අක්මාල් ඕවරයක් ඉවර වෙද්දී මාරු කරන්න තියන ග්ලව්ස් දෙක අම්පයර් කියන දේ නොඅහ මාරු කළා.. මම හිතන්නෙ අල්ල ග්ලව්ස් දෙකට ඇවිත් මූට කෝල් එකක් දෙන්න ඇති 
බොරලුගොඩ මහතා;13565411 said:මචන් උඹ ඕවට සැලිලා බැ.. උඹ එලකිරි ගැන හරියට දන්නේ නැ..
ජනාතිපති චන්ද්යේදි එලකිරි සාමජිකයෝ ඔක්කොම කිව්වේ ෆොන්සේකා දිනනවා කියලා.. මමත් හිතුවේ මුන් කියපු විදිහට ඉහලින්ම එය් කියලා.. ඒත් මොකද උනේ..
මුන් ඔක්කොම අද ලොකු මීටිමකට සෙට් උනා.. ඒත් මොකද උනේ.. චන්ඩි පාට් දාපු එකෙක්වත් ගිහිල්ලා නැ.. ඔක්කොම ඔන්ලය්න්.. ඒ වෙලාවේ.. මන් ලග ලිස්ට් එකත් තියනවා ..මේ වගේ උදාහරන ඕනතරම් කියන්න පුලුවන්..ඒ නිසා මට බය නැතුව කියන්න පුලුවන්.. මෙතන වෙන දේවල් නෙමෙය් ඇත්ත ජීවිතේ වෙන්නේ.. ඒ නිසා උඹ හිත රිද්දගන්නෙතුව ඉදපං..![]()

බීච් ප්ලීස් 


බොරලුගොඩ මහතා;13564468 said:අද ලංකාව දිනනවා..
අද ලංකාවේ මුස්ලිම් ජාතිකයෝ ගොඩක් දුරට වගකීමෙන් යුතුව වැඩ කරලා තියනවා..



