අද නැවට යනවා its job again

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    Have-a-safe-journey.-_On-illustration-of-a-road-a.jpg

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Black Puma

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    nawa thiyenne air port ekeda ban:baffled:
    anyway have a safe journey bro!!

    :lol::lol::lol: නෑ බන් සමහර නැව් වලට නගින්නේ කොළඹ වරායෙන්ම නෙමෙයි. වෙන රටක වරායෙන් නගිනවා නම් මෙහෙන් ප්ලේන් එකේ ඒ රටට ගිහින් ඒ රටේ වරායෙන් නැවට නගිනවා.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :lol::lol::lol: නෑ බන් සමහර නැව් වලට නගින්නේ කොළඹ වරායෙන්ම නෙමෙයි. වෙන රටක වරායෙන් නගිනවා නම් මෙහෙන් ප්ලේන් එකේ ඒ රටට ගිහින් ඒ රටේ වරායෙන් නැවට නගිනවා.

    haffa ehemada? kauda ban danne navaka gihin thiyana ekakda mama:sorry::shocked:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අද නැවට යනවා
    ]
    පුළු පුළුවන් වෙලාවට කිරියට එන්න. good luck!

    යකෝ හයිලයිට් කරලා තියෙන්නේ අවංකව කියපු දේ. උබට ඒකවත් තේරෙන්නේ නැති ලාමක ටින් ටින් කෙනෙක්. පව් උබ. මුල් ළමාවිය සංවර්ධනය පාඨමාලාවකට පල.
    p.s. -රෙප් නම් ගහගනින් උබේ පුk .

    ජෝක් එකක් තේරෙන්නේ නැති නාම්බෝ ඉන්නවා බන්. හැම රෙද්දටම කෑගහල, රෙප් කපලා තමා උන් වීරයෝ වෙන්නේ. උන්ට ඔන්න ඔහොම ආතල් එක ගන්න දීපන්.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    මේකේ තේරුම නැව් ගියාට මුදේ පාරවල් හිටින්නේ නෑ කියන එක නේද මචන් ? :lol: anyway, Illustrator වැඩ කෑල්ල නම් මරු මචන්.

    උඹේ අදහස කියලා. උෘගේ හිත කඩන්න එපා බන් ;):yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බලපන් කො දැන් ආයෙත් බඩු අදින්න එපැයි බන් එහාට :lol:
    මේ පාර මාස කීයකටද යන්නෙ? :eek: