කවුරුහරි දන්නකෙනෙක් කියනවද අද නුවර කොළඹ බස් වැඩකරනවද කියල.හවස කර්ෆිව් නිසා ඇහුවෙ.
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර May 14, 2022 #1 කවුරුහරි දන්නකෙනෙක් කියනවද අද නුවර කොළඹ බස් වැඩකරනවද කියල.හවස කර්ෆිව් නිසා ඇහුවෙ. Reactions: lasankandy
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ May 14, 2022 #2 Matath denaganna oni. BUMP
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY May 14, 2022 #3 ඔන තරම් තියෙනවා බන්. හැබැයි සෙනග. උබට ඉදගෙන යන්න ඔන නම් කෑගල්ලට ගිහින් එතනින් ගන්න බස් එකක්. ඉදගෙනම යන්න පුලුවන් කොලබට
ඔන තරම් තියෙනවා බන්. හැබැයි සෙනග. උබට ඉදගෙන යන්න ඔන නම් කෑගල්ලට ගිහින් එතනින් ගන්න බස් එකක්. ඉදගෙනම යන්න පුලුවන් කොලබට
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි May 14, 2022 #4 වැඩ ඇති.මන් දැක්කා කලින් කවුරු හරි අහලා තිබුණා මේ කොරෝනා කාලේ ගියපු බස් වල අංක දෙකක්.අහලා බලපන්. 0776152151 0777980841 Reactions: blue_in_rio
වැඩ ඇති.මන් දැක්කා කලින් කවුරු හරි අහලා තිබුණා මේ කොරෝනා කාලේ ගියපු බස් වල අංක දෙකක්.අහලා බලපන්. 0776152151 0777980841
Walter White Well-known member Nov 20, 2019 43,614 125,093 113 දෙහිවල May 14, 2022 #5 Ow Wada.. Senaga tikak innawa..
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ May 14, 2022 #6 gayanmax00 said: වැඩ ඇති.මන් දැක්කා කලින් කවුරු හරි අහලා තිබුණා මේ කොරෝනා කාලේ ගියපු බස් වල අංක දෙකක්.අහලා බලපන්. 0776152151 0777980841 Click to expand... පළවෙනි නම්බරේ ආන්සර් කරන් නෑ. දෙවෙනි එක ආන්සර් කලාම මනුස්සකමට ගුඩ් මෝනින් කියලා කිව්වා මං. උන් කතා කරන්නේ ගහගන්න වගේනේ බන්. මිනිස්සුද මුන් ? ඕනි එකක් කියලා නුවර කොළඹ බස් වැඩද ඇහුවම වැඩ වැඩ කියලා තිබ්බා.ලංගමේ හරියට වැඩ නෑනේ බන්, ඒකනේ මුන්ගේ ලොකු සීන් බලන්න වෙලා තියෙන්නේ අපිට. හොඳම වැඩේ, ඩීසල් නැතිම වෙලා යන්න ඕනි ලංකාවේ පකේලට හැමිනිලා යන්න.
gayanmax00 said: වැඩ ඇති.මන් දැක්කා කලින් කවුරු හරි අහලා තිබුණා මේ කොරෝනා කාලේ ගියපු බස් වල අංක දෙකක්.අහලා බලපන්. 0776152151 0777980841 Click to expand... පළවෙනි නම්බරේ ආන්සර් කරන් නෑ. දෙවෙනි එක ආන්සර් කලාම මනුස්සකමට ගුඩ් මෝනින් කියලා කිව්වා මං. උන් කතා කරන්නේ ගහගන්න වගේනේ බන්. මිනිස්සුද මුන් ? ඕනි එකක් කියලා නුවර කොළඹ බස් වැඩද ඇහුවම වැඩ වැඩ කියලා තිබ්බා.ලංගමේ හරියට වැඩ නෑනේ බන්, ඒකනේ මුන්ගේ ලොකු සීන් බලන්න වෙලා තියෙන්නේ අපිට. හොඳම වැඩේ, ඩීසල් නැතිම වෙලා යන්න ඕනි ලංකාවේ පකේලට හැමිනිලා යන්න.