අද නුවර කොළඹ බස් වැඩද(22-05-14)

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කවුරුහරි දන්නකෙනෙක් කියනවද අද නුවර කොළඹ බස් වැඩකරනවද කියල.හවස කර්ෆිව් නිසා ඇහුවෙ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන තරම් තියෙනවා බන්. හැබැයි සෙනග. උබට ඉදගෙන යන්න ඔන නම් කෑගල්ලට ගිහින් එතනින් ගන්න බස් එකක්. ඉදගෙනම යන්න පුලුවන් කොලබට
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැඩ ඇති.මන් දැක්කා කලින් කවුරු හරි අහලා තිබුණා
    මේ කොරෝනා කාලේ ගියපු බස් වල අංක දෙකක්.අහලා බලපන්.
    0776152151
    0777980841
     
    • Sad
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • වැඩ ඇති.මන් දැක්කා කලින් කවුරු හරි අහලා තිබුණා
    මේ කොරෝනා කාලේ ගියපු බස් වල අංක දෙකක්.අහලා බලපන්.
    0776152151
    0777980841
    පළවෙනි නම්බරේ ආන්සර් කරන් නෑ. දෙවෙනි එක ආන්සර් කලාම මනුස්සකමට ගුඩ් මෝනින් කියලා කිව්වා මං. උන් කතා කරන්නේ ගහගන්න වගේනේ බන්. මිනිස්සුද මුන් ? ඕනි එකක් කියලා නුවර කොළඹ බස් වැඩද ඇහුවම වැඩ වැඩ කියලා තිබ්බා.ලංගමේ හරියට වැඩ නෑනේ බන්, ඒකනේ මුන්ගේ ලොකු සීන් බලන්න වෙලා තියෙන්නේ අපිට. හොඳම වැඩේ, ඩීසල් නැතිම වෙලා යන්න ඕනි ලංකාවේ පකේලට හැමිනිලා යන්න.