පහුගිය දිනවල සිට කාලගුනය ගැන උනන්දුව දක්වන්නන් වගේම නොනවත්වා වැසි ලැබෙන ප්රදේශ වල අයගේ වැඩි අවධානයක් යොමු වී ඇති කාරනය තමයි හෙටත් අනිද්දාත් 25/26 දිනවල නැගෙනහිර පලාතෙන් රටට ඇතුලු විය හැකි බව කියන සුලිසුලන් වැනි තත්වය සම්බන්ධ කාරනයත් සහ ගංවතුර ඇතිවිය හැකි වැසි තත්වයත්…
විශේෂයෙන් පැවසිය යුත්තේ “ මම කාලගුණ විශේෂඥ්යෙක්වත් ඊට සම්බන්ධ රැකියාවක් වත් කොටින්ම භූගෝලය විශයක් විදියට හදාරා ඇති” අයෙක් වත් නොවන බවත් මේ සියල්ල අනාවැකි බැවින්ද අන්තර්ජාලය තුලින් ලබා ගන්නා දත්ත විශ්ලේෂනය කර සහ අත්දැකීම් මත ලබා දෙන තොරතුරු පමනක් බැවින් මේ වා සිදුවිය හෝ නොවිය හැකි බවයි