අද පත්තර ගෙදර ඉදන් බලන්න (PDF) Daily Updating

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    2020/05/06 පත්තර බලන්න

    news-thumb.jpg


    2020/05/06 පත්තර බලන්න - https://bit.ly/35EB08T

    Dailyft-https://www.mediafire.com/file/jxp51yhtddr207d/dailyft-06.pdf/file
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    අඩෝ මොක නැති වුනත් අද අරුණ පත්තරේ අරන් වරෙන් හොඳේ. ඕලෙවල් වලින් පළවෙනිය වුන ස්පාඤ්ඤ ජාතිකයා බලාගන්න ඕන, :lol::lol::lol:
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    අඩෝ මොක නැති වුනත් අද අරුණ පත්තරේ අරන් වරෙන් හොඳේ. ඕලෙවල් වලින් පළවෙනිය වුන ස්පාඤ්ඤ ජාතිකයා බලාගන්න ඕන, :lol::lol::lol:

    ඒක නෑ බන් epaper ඒකෙ, මමත් බැලුවා, මුන් නොන්ඩි වෙලා අයින් කරලද කොහෙද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    ඒක නෑ බන් epaper ඒකෙ, මමත් බැලුවා, මුන් නොන්ඩි වෙලා අයින් කරලද කොහෙද?


    නැද්ද බන්? එතකොට මුන් බොරු මාකටින් පාරක්ද ගෙනිච්චේ? :oo:
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    දෙරන පත්තරේ අකුරු බලහන්කො :lol:



    XbrOXHv.png

    මේක මචං මගේ අතින් වෙන අවුලක් අරුණ එකෙන් පත්තරේ ගන්නේ පිටුවෙන් පිටුව පී.ඩී.එෆ් කරලා, එතකොට උන්ගේ ඉමේජස් විතරක් රෙන්ඩර් වෙනකොට පොඩි අවුලක් වෙනවා..ඒක හදන්න බෑ මට තේරෙන විදියට, ඒකයි ඔය අවුල :no: