ඔව් මචන් , උදේ ඉදන්ම චිරි චිරි ගගා වහිනවා.
දැන් ටිකක් අඩුයි.
ඊයෙ දවසමත් ඔහොමම වැස්සා.
අදත් දවසම වහී වගේ.





ඔව් මචන් , උදේ ඉදන්ම චිරි චිරි ගගා වහිනවා.
දැන් ටිකක් අඩුයි.
ඊයෙ දවසමත් ඔහොමම වැස්සා.
අදත් දවසම වහී වගේ.
ow banz... Gini melayak wath gahagena thama sellam karanna wenne sithala hindaඅද පල්ලෙකැලේ නම් ක්රිකට් ගහන්ඩ බැරියෝ. දුර ඉඳන් එන්ඩ හිතන් ඉන්න අය ඉන්නවනං වෙන මොකක් හරි plan එකක් දාගෙන fun එකක් ගත්තොත් හොඳයි. මැච් එක නං ගහන්ඩ බැරි වෙයි මන් හිතන්නේ.




