අද පල්ලෙකැලේ (Kandy) පැත්තට කොහොමද ?

lakmadu

Member
May 11, 2008
1,394
275
0
අද පල්ලෙකැලේ (Kandy) පැත්තට කොහොමද ?

Sri Lanka v New Zealand, Twenty20, Pallekele
අද පල්ලෙකැලේ (Kandy) පැත්ත කොහොමද..?
වහින්න වගේ ද...?

දන්න කෙනෙක් comment එකක් දාන්න.......


Sri-Lankan-bowler-Angelo-Mathews-tries-to-stop-a-shot-by-New-Zealands-Rob-Nicol-during-the-Twenty20-Cricket-World-Cup-Super-Eight-match.jpg



:dull:
 
Last edited:
Jun 8, 2012
985
251
0
kandy
ඔව් මචන් , උදේ ඉදන්ම චිරි චිරි ගගා වහිනවා.
දැන් ටිකක් අඩුයි.
ඊයෙ දවසමත් ඔහොමම වැස්සා.
අදත් දවසම වහී වගේ.
 

lakmadu

Member
May 11, 2008
1,394
275
0
ඔව් මචන් , උදේ ඉදන්ම චිරි චිරි ගගා වහිනවා.
දැන් ටිකක් අඩුයි.
ඊයෙ දවසමත් ඔහොමම වැස්සා.
අදත් දවසම වහී වගේ.
:shocked::oo::baffled::sorry::(
 

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අද පල්ලෙකැලේ නම් ක්‍රිකට් ගහන්ඩ බැරියෝ. දුර ඉඳන් එන්ඩ හිතන් ඉන්න අය ඉන්නවනං වෙන මොකක් හරි plan එකක් දාගෙන fun එකක් ගත්තොත් හොඳයි. මැච් එක නං ගහන්ඩ බැරි වෙයි මන් හිතන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මචන් , උදේ ඉදන්ම චිරි චිරි ගගා වහිනවා.
    දැන් ටිකක් අඩුයි.
    ඊයෙ දවසමත් ඔහොමම වැස්සා.
    අදත් දවසම වහී වගේ.

    :lol: ow banz... Gini melayak wath gahagena thama sellam karanna wenne sithala hinda
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අද පල්ලෙකැලේ නම් ක්‍රිකට් ගහන්ඩ බැරියෝ. දුර ඉඳන් එන්ඩ හිතන් ඉන්න අය ඉන්නවනං වෙන මොකක් හරි plan එකක් දාගෙන fun එකක් ගත්තොත් හොඳයි. මැච් එක නං ගහන්ඩ බැරි වෙයි මන් හිතන්නේ.

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දැන් නම් වහින්නේ නෑ.. ඒත් පට්ට කරුවලයි
     

    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    මේ වෙන කොට නම් වැස්ස ටිකක් පායල. ඒ වුනාට තාම අහස කලුවරයි. කොයිවෙලාවෙ වහීද කියන්න බැහැ. මේ විදිහට දිගටම තිබ්බොත් නං ඕවර් අඩුකරල වත් ගහගන්න පුලුවන්වෙයි. සීතලත් වැඩියි. ඒත් 80% නොගහන පැත්තටයි බර තියෙන්නේ. ඒ තරමට වහින පාටක් තියෙන්නේ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    "විස්සයි විස්ස තරඟාවලිය
    පැවැත්වෙන
    පල්ලෙකැලේ ජාත්යන්තර
    ක්රීඩාංගනයට අද පස්වරු හතෙන්
    පසුව මිලිමීටර් 10 කට අඩු
    වර්ෂාපතනයක්."


    ග්‍රහ පිහිටීම අනුව අනුව අනාවැකි කියන මලියදේව විද්‍යාලයේ සිසුවා
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,656
    8,865
    113
    kandy
    dan wassa nathi unath ude udanma ahase walakulu walin full wela..godak welawata adareta wahie..a madiwata top ekata seethalai.