menna chamara silva T20 gaahnawoooooooooooooooooo.............lol lol lol



චාමරගේ බැටින් දැක්කම ඇඩෙනවා තනි ඇහැට
ඌ ඇස්දෙක පියාගෙනද මන්දා ගහන්නේ
ගහන එකක්වත් වදින්නෙත් නෑ
වමට ගැහුවොත් යන්නේ දකුණට
ඇයි බන් එ![]()







man keewe mun ada 20overs walata all out wenawa
match eka balanda honda link ekak denda ko


බලලා හිතට දුකක් දෙන්න එපා යාලුවා
ඕල් අවුට් 141ට
අපේ උන් පව් බන්
අපිත් පව්![]()



බලලා හිතට දුකක් දෙන්න එපා යාලුවා
ඕල් අවුට් 141ට
අපේ උන් පව් බන්
අපිත් පව්![]()






ඇයි බන් අපි මේතරම් කුජිත වෙලා පීචං වෙලා ඉන්නේ