නුගේගොඩ පාලම උඩින් බයිසිකලෙන් යනව රෑ වෙලාබැලුවෙ නෑ...වීඩියෝ එක...
අප්පු ෆැට් බර්න් කරනවද....නුගේගොඩ පාලම උඩින් බයිසිකලෙන් යනව රෑ වෙලා
එහෙනං අහවල් එකටද රෑ ජාමෙ නුගේගොඩ ගුවන් පාලම උඩින් සයිකල් පදින්නෙ...බර්න් කොරන්න මට ෆැට් නෑනේ![]()
ඊයේ එද්දි රෑ වුණාඑහෙනං අහවල් එකටද රෑ ජාමෙ නුගේගොඩ ගුවන් පාලම උඩින් සයිකල් පදින්නෙ...![]()
අම්මප අප්පුට නින්ද නොයන ලෙඩක් හරි නිකං ඉන්න බැරි අමාරුවක් හරි තියෙනවද....යකො රෑ එලි වෙනකන් සයිකල් පදින්නෙ...ඊයේ එද්දි රෑ වුණා![]()
රෑ එළි වෙන කල් නෙවෙයි , ඔය හවස 7ට වගේඅම්මප අප්පුට නින්ද නොයන ලෙඩක් හරි නිකං ඉන්න බැරි අමාරුවක් හරි තියෙනවද....යකො රෑ එලි වෙනකන් සයිකල් පදින්නෙ...![]()