අද පානදුර වෙඩි වරුසාවේ CCTV දර්ශන එළියට

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඉස්කොලෙ පොඩි ඒසිගෙ පුතෙක් ට නම් අහුවෙන්න වත් එපා මේවගේ ආයුධයක්...


    එච්චරට සුලබයි වගේ වෙපන් නම්..

    ඉස්කොලේ ලමයි ගෙ අතටත් එයි මෙහෙම ගියොත්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    බලපං බයික් එකේ එකා සෑහෙන වෙලා එතනට වෙලා ඉන්නවා අරු වැඩේ කරල එනකන් . .

    හැප්පිලා බලලා කරපු දේ තමයි 🥱
    ඉතින් ඌ එතන ඉඳිය කියල මොකක්ද කරන්න පුලුවන්?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජාතික ආරක්ශාව ගැන ටියුශන් දෙන්නම් බංකුවක් අරන් එන්න