අද පාසලුත් වැඩ වර්ජනේ නේද?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    වර්ජනේ කරන්න දෙයක් ඉතිරි කලේ නෑ බන්. විභාග සේරම කල් දැම්මා........
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මුන් මොකටද strike කරන්නේ. ළඟදී පඩිත් වැඩිකරගත්ත නෙ. Strike වුනාට හවස tution class නම් කරනවා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    හෙන ගහනව මුන්ට.​


    මුන් මොකටද strike කරන්නේ. ළඟදී පඩිත් වැඩිකරගත්ත නෙ. Strike වුනාට හවස tution class නම් කරනවා.

    ඔහොම කරන ටියුෂන් වටලමුද....​

    ------ Post added on Mar 15, 2023 at 2:55 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    අපි 3-B Division එක සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔව් අන්කල්, මාර සතුටුයි මට
    වාර විභාගේත් කල් ගියා

    මං සූටිං මාටිං බලනවා