අද පාසලුත් වැඩ වර්ජනේ නේද? :shocked:
u.saradiyel Well-known member Jul 23, 2011 5,038 2,143 113 EARTH Mar 15, 2023 #2 වර්ජනේ කරන්න දෙයක් ඉතිරි කලේ නෑ බන්. විභාග සේරම කල් දැම්මා........
Thilina123 Well-known member Feb 6, 2007 2,053 2,859 113 Mar 15, 2023 #3 පව් අසරණයෝ රැජින මලත් නිවාඩු තෙල් නැතත් නිවාඩු දුමක් අවත් නිවාඩු වර්ජන තිබත් නිවාඩු Reactions: haunte, Troop, avjayarathne and 1 other person
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Mar 15, 2023 #4 u.saradiyel said: වර්ජනේ කරන්න දෙයක් ඉතිරි කලේ නෑ බන්. විභාග සේරම කල් දැම්මා........ Click to expand... ela ela
u.saradiyel said: වර්ජනේ කරන්න දෙයක් ඉතිරි කලේ නෑ බන්. විභාග සේරම කල් දැම්මා........ Click to expand... ela ela
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,387 30,211 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Mar 15, 2023 #5 අපිත් ළමයි එක්ක ගෙදර හෙන ගහනව මුන්ට.
ara88 Well-known member Jan 11, 2021 3,304 5,911 113 Mar 15, 2023 #7 මුන් මොකටද strike කරන්නේ. ළඟදී පඩිත් වැඩිකරගත්ත නෙ. Strike වුනාට හවස tution class නම් කරනවා.
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Mar 15, 2023 #8 හෙන ගහනව මුන්ට. ara88 said: මුන් මොකටද strike කරන්නේ. ළඟදී පඩිත් වැඩිකරගත්ත නෙ. Strike වුනාට හවස tution class නම් කරනවා. Click to expand... ඔහොම කරන ටියුෂන් වටලමුද....------ Post added on Mar 15, 2023 at 2:55 PM
හෙන ගහනව මුන්ට. ara88 said: මුන් මොකටද strike කරන්නේ. ළඟදී පඩිත් වැඩිකරගත්ත නෙ. Strike වුනාට හවස tution class නම් කරනවා. Click to expand... ඔහොම කරන ටියුෂන් වටලමුද....------ Post added on Mar 15, 2023 at 2:55 PM
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,202 113 Mar 15, 2023 #10 අපි 3-B Division එක සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යනවා
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Mar 15, 2023 #11 ඔව් අන්කල්, මාර සතුටුයි මට වාර විභාගේත් කල් ගියා මං සූටිං මාටිං බලනවා