අද පැදුරේ හෙට මැදුරේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ppu8.png

    erozan ට මාරම ප*කේ අමාරුවක් තියෙන්නේ අරුණ ගැන..අරුණ මේ යකාට මාංචු දාලම ඇරලා වගේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan ට මාරම ප*කේ අමාරුවක් තියෙන්නේ අරුණ ගැන..අරුණ මේ යකාට මාංචු දාලම ඇරලා වගේ :lol::lol:
    තේර්ඩ් එක හයි ජක් කරන්ඩ එපා :angry::angry::angry: අදාල දේ විතරක් කතා කරපිය.:angry::angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි ඔයාගෙත් ජංගි තියෙනවද හෝදගන්න?

    ආහ් මට අමතක උනා උඹල කවද ඇඳපු ජංගි ද නේද? ලෝගුව අස්සේ හෙළුවෙන් තුන්කාලයි ඇට කුට්ටමයි වන වන නේ යන්නේ.

    :lol::lol::lol:

    උච්චතම වේදනාවේ දුක්කිත සළකුණූ.
    දැං මම හම්බයා කිවුවහම ඔක්කොම හරි.
    නොදකිං තෝ නම්. ඔලුව අල්ලල බලපං අං එනවද කියලා :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තේර්ඩ් එක හයි ජක් කරන්ඩ එපා :angry::angry::angry: අදාල දේ විතරක් කතා කරපිය.:angry::angry::angry:

    පලයන් හරකෝ යන්න..උබනේ off topic ත්‍රෙඩ් ගෙනියන්නේ.මොළේ අමාරුවක් තියෙනවනම් ගිහින් බෙහෙතක් ගනින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් හරකෝ යන්න..උබනේ off topic ත්‍රෙඩ් ගෙනියන්නේ.මොළේ අමාරුවක් තියෙනවනම් ගිහින් බෙහෙතක් ගනින්.
    මම දැම්මෙ අදාල ඉමෙජ් එකක් :):)මෙතනින් ඉවරයි ok :):)
     
    aruna47

    Well-known member
  • erozan ට මාරම ප*කේ අමාරුවක් තියෙන්නේ අරුණ ගැන..අරුණ මේ යකාට මාංචු දාලම ඇරලා වගේ :lol::lol:

    :lol::lol::lol::lol:

    ඔන්න ඕකට තමයි කියන්නේ මචන් වේදනාවේ උපරිම සලකුණු කියලා

    :cool: