අද පොල් කැඩුවා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අද පොල් කැඩුව අපිට ඉතින් ලොකු වතු නෑ පොල් ගස් 4 ,, පොල් ගෙඩි 50 තිබුනා.. අද පොල් ගොඩ ගාව ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
    අපේ පැත්තේ 100 පොල් ගනන උබලගෙ පැති වල කොහොමද
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    mehe rilaw na e unta me para pol paladawa adui bn . api nm pora mukuth damme na gedara watte thiyena pol gas 2.
    mehe pol 170 yanne. mulin thibbe 80 -100 athara. eetpasse Hiru TV eke pol polima pennnuwa witharai gaana issuwa kada karayao :angry:
    ou machn dan kurunegala pathi walath pol wadi ganan walta vikunane , media karayo tv eka damoth pol penne
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අපේ ගස් 6 ක් තියෙනවා. ඒවායෙන් තාම ගෙඩි කඩන්නේ ගස් හතරක. ගස් දෙකක දැන් හැදෙන්නේ ගෙඩි.

    පොල් කඩන්න ගහකට දෙසියයි. ගස් හතරේම කැඩුවොත් රුපියල් දාහක් දෙනවා. කඩන පොර පොල් ටික බෑග් වලට දාලා ගබඩා කාමරේට දාලා යනවා.

    ගෙඩි නං 60-70 වගේ තියෙන්නේ ගස් හතරේ. මේ දවස් වල පොල් ගෙඩි වැටෙනවා. දවස් කීපයක් පායලා පොදයක් වගේ ගියොත් ඊට පහුවදා පොල් ගස් යට ඉන්න එපා. අනිවාර්යයෙන්ම පොල් ගෙඩි වැටෙනවා බිමට.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,440
    8,911
    113
    අද පොල් කැඩුව අපිට ඉතින් ලොකු වතු නෑ පොල් ගස් 4 ,, පොල් ගෙඩි 50 තිබුනා.. අද පොල් ගොඩ ගාව ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
    අපේ පැත්තේ 100 පොල් ගනන උබලගෙ පැති වල කොහොමද
    @2osama @Hamu mahaththaya1 @netudara @monson මුන්ට ගෙඩිය ගානෙවත් යවන්ඩ පුලුවන්ද හාල් නැති නිසා මැටි අනලලු කන්නෙ