අද පොල් කැඩුව අපිට ඉතින් ලොකු වතු නෑ පොල් ගස් 4 ,, පොල් ගෙඩි 50 තිබුනා.. අද පොල් ගොඩ ගාව ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
අපේ පැත්තේ 100 පොල් ගනන උබලගෙ පැති වල කොහොමද
අපේ පැත්තේ 100 පොල් ගනන උබලගෙ පැති වල කොහොමද
අපෙ ඉස්සර ගස් දෙකකින් පොල් ගෙඩි 70 ට වඩා කඩනවා, දැන් නම් ගෙඩි 10 ක් නැපොල් ගස් 4
ou machn rilaungen beraganne patta gemak deela oya tikathඅපෙ ඉස්සර ගස් දෙකකින් පොල් ගෙඩි 70 ට වඩා කඩනවා, දැන් නම් ගෙඩි 10 ක් නැ
mehe rilaw na e unta me para pol paladawa adui bn . api nm pora mukuth damme na gedara watte thiyena pol gas 2.ou machn rilaungen beraganne patta gemak deela oya tikath

poora danwda machn gas waltaගස් 4යි, ගෙඩි 40-50 වගේ. ඉස්සර 70-80 කඩනවා
නෑ, රිලවුත් නෑ. වැස්ස නිසාද දන්නේ නෑ දැන් අඩුයිpoora danwda machn gas walta
ou machn dan kurunegala pathi walath pol wadi ganan walta vikunane , media karayo tv eka damoth pol pennemehe rilaw na e unta me para pol paladawa adui bn . api nm pora mukuth damme na gedara watte thiyena pol gas 2.
mehe pol 170 yanne. mulin thibbe 80 -100 athara. eetpasse Hiru TV eke pol polima pennnuwa witharai gaana issuwa kada karayao![]()
apita kamta lokuwta yannene allpu wathu thiywaවිකුනන්නේ නැද්ද?
tikak thiygena anith tika vikunanwaehma hari thiyana eka loku deyak machn me welaweගෙඩි නං 60-70 වගේ තියෙන්නේ
රෑට පොල් අතුවල කොල වලට යට පැත්තට ටෝච් එක ගහල බලපං. එතකොට පෙනෙයි හේතුවනෑ, රිලවුත් නෑ. වැස්ස නිසාද දන්නේ නෑ දැන් අඩුයි
mokakda ban mahasona innawada pol gaheරෑට පොල් අතුවල කොල වලට යට පැත්තට ටෝච් එක ගහල බලපං. එතකොට පෙනෙයි හේතුව
meeyo??? pol kuruminiyooo??රෑට පොල් අතුවල කොල වලට යට පැත්තට ටෝච් එක ගහල බලපං. එතකොට පෙනෙයි හේතුව
@Ritigala Jayasena69 ජයේ ඔයා පොල් සීන් එකේද දැන්mokakda ban mahasona innawada pol gahe
ගහට ලුණු ටිකක් එහෙම දාපන්අපෙ ඉස්සර ගස් දෙකකින් පොල් ගෙඩි 70 ට වඩා කඩනවා, දැන් නම් ගෙඩි 10 ක් නැ
@2osama @Hamu mahaththaya1 @netudara @monson මුන්ට ගෙඩිය ගානෙවත් යවන්ඩ පුලුවන්ද හාල් නැති නිසා මැටි අනලලු කන්නෙඅද පොල් කැඩුව අපිට ඉතින් ලොකු වතු නෑ පොල් ගස් 4 ,, පොල් ගෙඩි 50 තිබුනා.. අද පොල් ගොඩ ගාව ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
අපේ පැත්තේ 100 පොල් ගනන උබලගෙ පැති වල කොහොමද