අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එළකිරි එකේ කාත් එක්ක හරි පැටලෙන්න බල බල ඉන්නවා.
     
    • Haha
    Reactions: Ryan08

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උබව හුග දවසකින් දැක්කේ
    දැන් පෝයට විතරයි බන් නිවාඩුවක් තියෙන්නෙ
    අද නම් ඒකත් නැහැ හරියකට
    ආයේ කොරොනා එන්නම ඕන මට නම් සැනසිල්ලෙ ගෙදර ඉන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,843
    113
    ආශ්චර්යමත් රටක
    මූ දෙයියෙක්වත් ද දන්නැ..පෝය දවසට දෙයියො බැල්ම දානවා හොඳ මිනිස්සු ඉන්නවද බලන්න මනුස්ස ලෝකයට

    අලුත් වෙන ලෝකෙට ඔන්ලයින් එන දෙවියොත් ඉන්න කොච්චර දෙයක්ද. :love2:
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ooon dan gamatama bana online walin...elakiriyeth bana facebook eketh bana tiktok eketh bana...

    munta waddo wagema inna dene nathuwa mihidu awith huttak kara...waddo demuhun una..
    ------ Post added on Nov 20, 2021 at 12:05 AM
     
    • Like
    Reactions: Solo Rider