අද බජට් එක

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අද බජට් එක ගැන විස්තරයන් දන්න උන් ඉන්නවද? වාහන අඩු වෙනවද? මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ.....දන්න එකෙක් කියපන්කෝ....................
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අද බජට් එක ගැන විස්තරයන් දන්න උන් ඉන්නවද? වාහන අඩු වෙනවද? මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ.....දන්න එකෙක් කියපන්කෝ....................

    ඉවසපන් කොල්ලෝ. :angry::angry::angry:

    අද හවසට තමයි ගන්න වාහනය තීරණය කරන්නේ... :):)
     
    • Like
    Reactions: chickentikka

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අද බජට් එක ගැන විස්තරයන් දන්න උන් ඉන්නවද? වාහන අඩු වෙනවද? මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ.....දන්න එකෙක් කියපන්කෝ....................

    ඉතින් හිටපන්කෝ... අද කියයිනේ.. :rolleyes:
     
    • Like
    Reactions: chickentikka

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කරනවා. - මංගල