අද උදේ මගේ බේත් වට්ටෝරුව බීවම හිතට පුදුම නිදහසක් දැනුනේ. 8 විතර කාර් එකේ රවුමක් දැම්මා.
ගෙදර එද්දී 10යි. උදේටයි, දවල්ටයි දෙකටම එකටම කෑව.
අද තිබ්බේ පොලොසුයි, පරිප්පුයි, අලයි, කරවිලයි, කුකුළු මසුයි.
මම ආසම කරවිල කන්ඩ.
අතුරුපසට කේක් කෑල්ලක් කෑවා.
දැං පඩ යනවා. Sertraline වල අතුරුඵලයක් ඕක.
ගෙදර එද්දී 10යි. උදේටයි, දවල්ටයි දෙකටම එකටම කෑව.

අද තිබ්බේ පොලොසුයි, පරිප්පුයි, අලයි, කරවිලයි, කුකුළු මසුයි.
මම ආසම කරවිල කන්ඩ.අතුරුපසට කේක් කෑල්ලක් කෑවා.