අද බඩ පැලෙන්ඩ කෑව

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    අද උදේ මගේ බේත් වට්ටෝරුව බීවම හිතට පුදුම නිදහසක් දැනුනේ. 8 විතර කාර් එකේ රවුමක් දැම්මා.

    ගෙදර එද්දී 10යි. උදේටයි, දවල්ටයි දෙකටම එකටම කෑව. :rofl:

    අද තිබ්බේ පොලොසුයි, පරිප්පුයි, අලයි, කරවිලයි, කුකුළු මසුයි. :P මම ආසම කරවිල කන්ඩ.

    අතුරුපසට කේක් කෑල්ලක් කෑවා.

    දැං පඩ යනවා. Sertraline වල අතුරුඵලයක් ඕක. :sorry:

    IMG-20230930-103800.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    @AnuradhaRa ubata car ekak thiyada ban??
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    කාබො කෑවා නම් අඩුම තරමේ ඇවිදපන්
    හවසට ඇවිදිනවා බං
    @AnuradhaRa ubata car ekak thiyada ban??
    මං අනුරාධ නෙවෙයි
    ko cake kalle photo eka
    ඒක දැන් බඩේ. චොකලට් කේක් කෑල්ලක්.
    too much rice
    බේත් වලට බඩගිනි එනවා මචං.
     
    • Like
    Reactions: GobbaSira and EVC

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Fail ponnayooo car eke ravumak giyee kaata puka deelada?
    උඹලා වගේ කාලකන්නි එක්කල රණ්ඩු කරන්ඩ මට වෙලාවක් නැ. මට උඹලගේ තත්වෙට වැටෙන්ඩ ඕනෙ නැ
     
    • Like
    Reactions: GobbaSira

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹලා වගේ කාලකන්නි එක්කල රණ්ඩු කරන්ඩ මට වෙලාවක් නැ. මට උඹලගේ තත්වෙට වැටෙන්ඩ ඕනෙ නැ

    karawala kade profit hodaida bna
     
    • Like
    Reactions: Nadun26

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Sertraline wala pada yanawada.
    Mata nam ehema loluwata na.
    Udema kakka karaddi nam lokuwata digata ekak yanawa. E nam bade gas hinda
    Sertraline ඇගට හුරු වෙනකං බඩ යනවා බං. එක එක්කෙනාට වෙනස් ඉතිං. උඹ කොච්චර කාලෙක ඉදන්ද බොන්ඩ පටන් ගත්තේ?
    pigaanak nadda sinhalayo
    මැටි පිගන් වල කන්ඩ තමා බං ආස.
     
    • Like
    Reactions: Hyperx99