අද බලද්දි 14ක් වෙලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්


    12 තිබ්බ Rep Power 2018.05.28 බලද්දි 13ක් වෙලා තිබ්බා.එක අද බලද්දි 14ක් වෙලා.
    03-23-2015 සිට මේ දක්වා වසර තුනකුත් මාස 04ක කාලයක් මා සමග සිටි ඔබ සියලු දෙනාට මා හිසනමා ආචාර කරමි.

    ඒ වගේම මේතාක් කල් මට..
    ►. රෙප් ලබාදුන්
    ►. උපදෙස් ලබාදුන්
    ►. දැනුම ලබාදුන්
    ►. උදව් ඉල්ලපු සැනින් උදව් ලබාදුන්.
    ►. සුභපැතුම් එවූ..
    ►. මා හට බැන වැදුනු
    ►. ආගමික විකෘති රූපසටහන් එවූ..
    ►. අති විශාල "කක්කා බෙටි" වලින් සංග්‍රහ කළ
    ►. දැවැන්ත කොමඩ් කටවල් තිළිණ කළ
    ►. මෙතෙක් මගේ ජීවිතකාලය අසා නොතිබූ අමු තිත්ත කුණුහරුපයෙන් සංග්‍රහ කළ
    සියලු දෙනාට ස්තුතුය පුදකරමි.

    අදින් පසු ඔබ සියලු දෙනාට 14 බැගිල් ලබාදෙමි, 14 බැගින් කපමි.
    හැමෝටම ස්තූතියි


    අද දින රෙප් ලබාදුන් හැමෝඅටම මගේ පරණ ටැග් එකෙන් තමයි දීල තියෙන්නෙ මොනව කරන්නද දැක්කෙ දැන් නේ, එතන 13 තිබ්බට හැමෝටම 14ක් ලැබිල ඇති..

    Lejayange_13.png


    26.gif

    හික්...! හිකිස්...!!

    සුපිරි සහෝ.....

    ඔයාට රේප් දෙනවා ගොඩක් කෙල්ලොන්ගේ පික්ස් දානවනේ නිතරම... ඔයාට රේප් දෙන්න බැ...

    පහු ගිය ටිකෙත් ඔයාට රේප් දුන්න... ජය සහෝ..... තියෙන වෙලාවක හිච්චටත් දෙන්න....

    You must spread some Reputation around before giving it to Lejayange again.
     
    Last edited: