අද බස් දුවනව ද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    177
    175
    සුපුරුදු ලෙස දාවනය වේ..
    වෝල්ටර් වයිට් බම්බලපිටිය සිට

    170
    138
    166

    සුපුරුදු ලෙස දාවනය වේ..
    වෝල්ටර් වයිට් පුරහල සිට

    දැන් වැඩ පටන්ගත්තා.. ඕවර්..

    සුබ දවසක් වේවා
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ ගොබ්බ වැඩ වර්ජන එපා , අපි වැඩ කරමු , මේ මොන වේස අරගල ක්‍රමයක්ද මහජනතාව පීඩාවට පත් කරන . ආන්ඩුවේ උන්ටත් වැඩ කරන්න තියෙන්නේ කරල අදායම් ප්‍රතික්ශේප කරලා ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න ඕනේ එකයි වර්ජනය කියන්නේ
    Uba kiyana eke aththak tiynewa! meka kara kiyala 225ta ganak nane bn..apahu minissumai thalenne :(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    බස් නැ.එකයි දෙකයි දැක්කේ.හවසට එමවත්න්ද්
    Mama ena paarenam bus thibba..
    Habai senaga adui..

    බොරු කියන්න් ව්පා යකෝ 100 බස එකක් එන කල් විනාඩි 25ක් ඉදියා.
    Dehiwala nam thibba..
    ------ Post added on Apr 28, 2022 at 7:34 AM
     
    • Like
    Reactions: TCB Rox and NRTG