@Solo Rider = සීදුව ගුදම් අංක 1Ganin
Bomu
කොල්ලො බොන් නෑ බං. බොන්නෙ පොන්නයොයි ගෑනුයි විතරයි.අද අඩියක් ගහමුද? බෝතලයක් ගන්න කියලා...
Beer එකක්වත් බොන්න නැති පින්නයෙක්ගේ අදෝනාවකොල්ලො බොන් නෑ බං. බොන්නෙ පොන්නයොයි ගෑනුයි විතරයි.![]()

අර 15,16 අැටිකිචි පොන්නයො කාලෙ එළ හුජ්ජ කෑන් එක බීලා මිරිකුවාම පිරිමි වෙයි කියල හිතාගෙන කොරන්න ගිහින් දැන් බොන්නෙ නැතිව බැරි ලෑතර පොන්සියො.Beer එකක්වත් බොන්න නැති පින්නයෙක්ගේ අදෝනාව![]()
අර 15,16 අැටිකිචි පොන්නයො කාලෙ එළ හුජ්ජ කෑන් එක බීලා මිරිකුවාම පිරිමි වෙයි කියල හිතාගෙන කොරන්න ගිහින් දැන් බොන්නෙ නැතිව බැරි ලෑතර පොන්සියො.![]()
Paan ekka amu miris dagena kaapu ponnainta kohenda oi wiskey tikak bonna salli.කොල්ලො බොන් නෑ බං. බොන්නෙ පොන්නයොයි ගෑනුයි විතරයි.![]()
ගත්තා ගල් බාගයක්අද අඩියක් ගහමුද? බෝතලයක් ගන්න කියලා...
gatta stout dekak. heta ude oluwa ussanna wenne ne ithinගත්තා ගල් බාගයක්

දැන් තනමල්විල කොල්ලෙක් සීරිස් එක දාගෙන හෙමීට ගහනවා. බිත්තර තුනක් දාලා ඔම්ලට් එකක්. සොසේජස් කරල් 5ක් විතර, නයිමිරිස් කරල් 5ක් බැදලා ගත්තා, සුදුලූනු ගෙඩි ටිකක් වැදගත්තා. මදි උනොත් ගන්න මුරුක්කු ටිකක් තියනවා. ෂැන්ඩි - කූල් වතුරgatta stout dekak. heta ude oluwa ussanna wenne ne ithin![]()
ඇත්තටම ඇයි බං සැන්ඩි කරන්නේ මොකක්ද හේතුව? මම නීට් ගහන්නේ මොකද මට මොන මගුල උනත් බාගයක්වත් ඕන වදින්න යන්තමටවත්. සිරාවටම දන්නෙ නැති නිසා ඇහුවේ. අනික water color ඒවා බොන එක හොඳ මදිද? මම ආසම බකාඩි(original or mendis). golden color ඒවා බොන්න හේතුවක් තියෙනවද? මට රෂියන් වොඩ්කා හැර මෙහේ වොඩ්කා ලබ්බවල් බිව්වම කේන්ති යනවා ඒක නිසා බොන්නෙ නෑ.දැන් තනමල්විල කොල්ලෙක් සීරිස් එක දාගෙන හෙමීට ගහනවා. බිත්තර තුනක් දාලා ඔම්ලට් එකක්. සොසේජස් කරල් 5ක් විතර, නයිමිරිස් කරල් 5ක් බැදලා ගත්තා, සුදුලූනු ගෙඩි ටිකක් වැදගත්තා. මදි උනොත් ගන්න මුරුක්කු ටිකක් තියනවා. ෂැන්ඩි - කූල් වතුර
amenඇත්තටම ඇයි බං සැන්ඩි කරන්නේ මොකක්ද හේතුව? මම නීට් ගහන්නේ මොකද මට මොන මගුල උනත් බාගයක්වත් ඕන වදින්න යන්තමටවත්. සිරාවටම දන්නෙ නැති නිසා ඇහුවේ. අනික water color ඒවා බොන එක හොඳ මදිද? මම ආසම බකාඩි(original or mendis). golden color ඒවා බොන්න හේතුවක් තියෙනවද? මට රෂියන් වොඩ්කා හැර මෙහේ වොඩ්කා ලබ්බවල් බිව්වම කේන්ති යනවා ඒක නිසා බොන්නෙ නෑ.