අද බොනවද කොල්ලෝ?

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    1676648588082.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    Beer එකක්වත් බොන්න නැති පින්නයෙක්ගේ අදෝනාව :lol:
    අර 15,16 අ‍ැටිකිචි පොන්නයො කාලෙ එළ හුජ්ජ කෑන් එක බීලා මිරිකුවාම පිරිමි වෙයි කියල හිතාගෙන කොරන්න ගිහින් දැන් බොන්නෙ නැතිව බැරි ලෑතර පොන්සියො. 🤣
     
    • Like
    Reactions: siri_ayya

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අර 15,16 අ‍ැටිකිචි පොන්නයො කාලෙ එළ හුජ්ජ කෑන් එක බීලා මිරිකුවාම පිරිමි වෙයි කියල හිතාගෙන කොරන්න ගිහින් දැන් බොන්නෙ නැතිව බැරි ලෑතර පොන්සියො. 🤣
    F4B36357-ED91-4A39-86DD-29A26AF64595.jpeg

    මේ තියෙන්නේ එළ හුජ්ජ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    gatta stout dekak. heta ude oluwa ussanna wenne ne ithin :(
    දැන් තනමල්විල කොල්ලෙක් සීරිස් එක දාගෙන හෙමීට ගහනවා. බිත්තර තුනක් දාලා ඔම්ලට් එකක්. සොසේජස් කරල් 5ක් විතර, නයිමිරිස් කරල් 5ක් බැදලා ගත්තා, සුදුලූනු ගෙඩි ටිකක් වැදගත්තා. මදි උනොත් ගන්න මුරුක්කු ටිකක් තියනවා. ෂැන්ඩි - කූල් වතුර
     
    • Love
    Reactions: Tricle_Buwa

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    දැන් තනමල්විල කොල්ලෙක් සීරිස් එක දාගෙන හෙමීට ගහනවා. බිත්තර තුනක් දාලා ඔම්ලට් එකක්. සොසේජස් කරල් 5ක් විතර, නයිමිරිස් කරල් 5ක් බැදලා ගත්තා, සුදුලූනු ගෙඩි ටිකක් වැදගත්තා. මදි උනොත් ගන්න මුරුක්කු ටිකක් තියනවා. ෂැන්ඩි - කූල් වතුර
    ඇත්තටම ඇයි බං සැන්ඩි කරන්නේ මොකක්ද හේතුව? මම නීට් ගහන්නේ මොකද මට මොන මගුල උනත් බාගයක්වත් ඕන වදින්න යන්තමටවත්. සිරාවටම දන්නෙ නැති නිසා ඇහුවේ. අනික water color ඒවා බොන එක හොඳ මදිද? මම ආසම බකාඩි(original or mendis). golden color ඒවා බොන්න හේතුවක් තියෙනවද? මට රෂියන් වොඩ්කා හැර මෙහේ වොඩ්කා ලබ්බවල් බිව්වම කේන්ති යනවා ඒක නිසා බොන්නෙ නෑ.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,375

    amen