අද බොමුද ?? තුන්වන නූල

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එල මචෝ !

    මමත් ආසම drink එකක් තමයි බ්‍රැන්ඩි ! හැබැයි ලංකාවේ තියන සියලුම වර්ග spirit එක ගෙනත් මෙහෙ dilute කරන ඒවා මම හිතන්නේ.. එහෙම නැතුව වයින් වලින් distilled කරන ඒවා නෙමේ .

    Courvoisier බ්‍රැන්ඩි try කරලා බලපන්...රසත් එල මට මටමතක හැටියට එතරම් මිලකුත් නෑ .. ඉන්දියාවේ bottle කරනවා


    rep+