අද බොමුද ??

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    //විස්කි අමුත්තෙකුට සව් කරන්නෙ තමන්ටත් අමුත්තටත් ශොට් දෙකක් ග්ලාස් දෙකකට දාගෙන අතින්ම ගෙනිහින් දීමෙන් .හැබැයි ඒ දෙක විතරයි යකොව් .ආයෙ අහල බොන්න දෙන්නෙත් නෑ අමුත්තට ඉල්ලන්නත් බෑ .ඒකයි ක්‍රමය//
    මල පෙරේත වැඩක් නේ බන් එක. දෙනවනම් යමක් අමුත්තෙක්ට ඇති වෙන්න දෙන්න ඕන. නැත්තනම් නොදී ඉන්න ඕන . යකෝ මිනිස්සු තරහ කරගන්න වෙඩක් නේ ඕක .. අම්මගේ රෙද්දේ පොෂ්
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ගෙදර බාර් එකක් හැදුවොත් ගෑනි පන්නයි අනිවා :rofl::rofl:

    උබ විස්කි ගහපන්. මම ගහන්නම් ගෑ.. එක්කෝ ඕනේ නෑ