
අද පෙට්‍රල් නැති එකත් මේකෙම කෑල්ලක් ද දන්නේ නෑ .මම හිතුවෙ පෙට්‍රල් නැති නිසා ලොක්ඩවුන් කරන්න හදනව කියල...![]()
Petrol ganna polime inna wenawa. Hadissiye oka karanna ba. Dawasak daan udema yanna oni. Boomithel nadda boomithelමේ වෙලාවේ ගහන්නෙ පෙට්‍රල් බෝම්බ තමා
රාජපක්ෂලා ගැන නම් කතා කරන්න එපා කාලකන්නි. එක වෙනම දෙයක්, කියපන්කො ඔය බෝම්බ සින් එකට ඔය යක්කු ගැවෙන්නේ කොහොමද කියලඔව් වෙන්න පුළුවන්. රාජඵුක්ඛ ලා බෝම්බ ගහලා මිනිස්සු 400 ගානක් විතර එලොව යවලා ආන්ඩු බලය ගත්ත උන් නේ. උන්ට ඕවා නතින්ග්.