අද බෝම්බයක් ගහනවා කියලා තර්ජනයක්?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඊයෙත්, ලොක්ඩවුන් කරනකොට දාපු තැන් වලම බැරියර් දාල තිබුණ....
    පොලීසියෙනුත් හිටිය...

    මම හිතුවෙ පෙට්‍රල් නැති නිසා ලොක්ඩවුන් කරන්න හදනව කියල...😂😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඔව් වෙන්න පුළුවන්. රාජඵුක්ඛ ලා බෝම්බ ගහලා මිනිස්සු 400 ගානක් විතර එලොව යවලා ආන්ඩු බලය ගත්ත උන් නේ. උන්ට ඕවා නතින්ග්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    වතුර ඉල්ල්ලා උත්ගෝශනය කරා කියලා වෙඩි තියලා මිනිස්සු මරපු රාජඵුක්ඛ මිනීමරුවෝ. පාස්කු බෝම්බ ගහලා මිනිස්සු මරපු රාජඵුක්ඛ මිනීමරුවෝ. ක්‍රෑහ් තුඃ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,996
    113
    FB_IMG_1637060431661.jpg
     
    • Like
    • Haha
    Reactions: SDCR and Akithama

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    බියට පත්වීමේ අයිතිය නැතිකිරීම ගැන මානව හිමිකම් එකට පැමිණිල්ලක් දාන්න ඕනේ.
     
    • Haha
    Reactions: KSPathirana

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් වෙන්න පුළුවන්. රාජඵුක්ඛ ලා බෝම්බ ගහලා මිනිස්සු 400 ගානක් විතර එලොව යවලා ආන්ඩු බලය ගත්ත උන් නේ. උන්ට ඕවා නතින්ග්.
    රාජපක්ෂලා ගැන නම් කතා කරන්න එපා කාලකන්නි. එක වෙනම දෙයක්, කියපන්කො ඔය බෝම්බ සින් එකට ඔය යක්කු ගැවෙන්නේ කොහොමද කියල