බෝම්බ ගහනවා කියලා දැනගෙන හිටපු උන් ගැන කිසිම පරීක්ශණයක් නෑ. බෝම්බ ගහපු උන්ට ඇප දීලා නිදහස් කරනවා. ෆාදර් ලා, බෝම්බ පිපිරිලා මැරුන, අබ්බගාත උන උන්ගේ පවුල්වල උන් සී අඉඩී එකේ උන් දම්මලා හිරකරනවා. කැකිල්ලේ රාජපක්ශලා. අනිවා උන් ගේ ඕක්ට සම්බන්දයක් ඇති ඔහොම වටේ යන්න. නැත්නම් මොන මගුලක්ද