
අඩෝ දැන්නේ දැක්කේ. සුබම සුබ උපන් දිනයක් සහෝදරයා. 43 birthday එක සමරමු මන් ගානේතැන්කියු තැන්කියු
විෂ් කරපු හැමෝටම තැන්කියු
බලං යනකොට යාලුවො ගොඩක් ඉන්නවනෙ මට
මං හිතං හිටියෙ ඔක්කොම බලං ඉන්නෙ මට කෙලවෙනකං කියල![]()
සුභම සුභ උපන්දිනයක් වේවා!දැං මට 42 යි![]()
අඩෝ දැන්නේ දැක්කේ. සුබම සුබ උපන් දිනයක් සහෝදරයා. 43 birthday එක සමරමු මන් ගානේ