අද මගේ උපන් දිනේ සිංහලු
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Apr 13, 2017 #1 අද මගේ උපන් දිනේ සිංහලු Reactions: shaminda peiris and comx
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 13, 2017 #5 ගෙදර අලුත් අවුරුද්දට් හදපු කැවිලි වලින් අම්මා ශේප් එක ගැහුවා නේ.. මටත් ඔහොමයි බන්. මගේ උපන්දිනෙත් සෙට් වෙන්නේ ඔහොම දවසක. ජිවිතේට කැම වලින් අඩුවක් වෙන්නේ නැ.
ගෙදර අලුත් අවුරුද්දට් හදපු කැවිලි වලින් අම්මා ශේප් එක ගැහුවා නේ.. මටත් ඔහොමයි බන්. මගේ උපන්දිනෙත් සෙට් වෙන්නේ ඔහොම දවසක. ජිවිතේට කැම වලින් අඩුවක් වෙන්නේ නැ.
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 13, 2017 #6 I_Simon said: Esema wewa Click to expand... ඔයාගෙත් උපන්දිනේද?
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Apr 13, 2017 #7 HAPPY BDAY machan !
jamiezue Well-known member Jul 28, 2008 12,040 1 8,875 113 -~උලක් උඩ-~ Apr 13, 2017 #8 Happy birthday Mch!!
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,493 113 In the eyes of my girl Apr 13, 2017 #9 many happy returns of the day machan ....
buddhikakgsl Well-known member Jul 19, 2012 1,136 118 63 ඉන්න තැන Apr 13, 2017 #11 happy B'day bro !!!!!!!!!!
Gayan_BC Well-known member Jan 28, 2012 5,967 847 113 Everywere Apr 13, 2017 #12 Adooo suba upandinak mchan
HKavinda Well-known member Dec 23, 2013 54,396 20,825 113 Panadura Apr 13, 2017 #14 Happy Birthday BRO
mr dodo Well-known member Jun 22, 2015 1,793 953 113 ananthayata yana para dige Apr 13, 2017 #15 Happy happy birthday bro!
Aki992 Well-known member Mar 21, 2016 6,389 4,130 113 Home sweet home .. Apr 13, 2017 #16 happy birthday broo
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Apr 13, 2017 #18 ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ? මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ? අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ? බොරු පොරොන්දු වලට තිත ! එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව. ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න. හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි. [/QUOTE] http://www.elakiri.com/forum/showthread.php?t=1793064
ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ? මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ? අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ? බොරු පොරොන්දු වලට තිත ! එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව. ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න. හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි. [/QUOTE] http://www.elakiri.com/forum/showthread.php?t=1793064